වෙඩ්මට බොරුවට සල්ලි නාස්ති කරලා දෙන්නත් එක්ක සෑහෙන කාලයක් විදවන එක තමයි ගොඩක් සිංහලුන්ගේ ක්‍රමේ .
එත් උබ ඒ අතින් දැනටත් දිනුම් .පුළුවන් තරම් වෙඩිම චාමෙට අරන් ඉතුරු කරගන්න දේ දෙන්නගේ අනාගතේට ඉතුරු කරන්න .
වෙඩින් එක නෙමේ අමාරු පවුල් ජීවිතේ ගෙනියන එක .
වෙඩින් එකෙන් පස්සේ උබල දෙන්නට උබල දෙන්න විතරයි...