මරුසිරා;22718455 said:නෙවිල් ප්රනාන්දු ????
වෙන එකක් ඇත්තෙම නැද්ද ලගපාත ?
මේකේ දොස්තරලා කීප දෙනෙක්ම ඉන්නවා ඕකට උත්තර දෙයි
ඉක්මන් සුව !!!
බෑ බං රස්තියාදු වෙන්න රජයේ අනිත් රෝහල් වල ප්රයිවෙට් යන්න තරමි සල්ලි කාරයොත් නෙමෙයි ඇයි මොකද්ද වරද?
මරුසිරා;22718455 said:නෙවිල් ප්රනාන්දු ????
වෙන එකක් ඇත්තෙම නැද්ද ලගපාත ?
මේකේ දොස්තරලා කීප දෙනෙක්ම ඉන්නවා ඕකට උත්තර දෙයි
ඉක්මන් සුව !!!
තෑන්ක්ස් මචං ඒත් කියපුදේ තේරැනේ නම් නෑ මට කියපු බරවචන වල තේරුම දන්නැති නිසා
ප්රස්නේ අහපු එක්කෙනාට තේරෙන්නැති සමහර විට
බෑ බං රස්තියාදු වෙන්න රජයේ අනිත් රෝහල් වල ප්රයිවෙට් යන්න තරමි සල්ලි කාරයොත් නෙමෙයි ඇයි මොකද්ද වරද?

මරුසිරා;22718487 said:ඇයි බන් සයිටම් කෙස් එකට මිනිහත් එක්ක අනිත් ඩොකාල කෙස් නේ .මුගේ රිපෝර්ට් බලයිද ?![]()

Saralawa kiyanna sinhalen type karanna one. Mama Lap eka on jaranna kamathi ne ban wadiya wada disturb wenawa.
There are so many viral fevers these days - dengue, hepatitis, H1N1. To be on the safe side, see a general physician and he'll advice what reports you need to get.
තෑන්ක්ස් මචංමට නම් පේන විදිහට ප්ලෙට්ලට් අඩු වෙලා උබේ
අඩු වෙමින් යනව
දැන් කෙලින්ම ඩෙන්ගු එකක් බලපන්
මට ඩෙන්ගු හැඩිලත් 161 තමයි අඩුම බැස්සේ
හොද ඩොකෙක් ගාවට යන්න මචන්
කෝකටත් හෙටත් ලේ එකක් චෙක් කරලා බලමුPCV balanna. Dengu waladi Dengu Haemorragic fever walata enawada kiyala balanna facts keepayak thiyenawa. Platelets 50 000 ta adu wena eka eka point ekak. Dengu Monitoring chart dammama. E kiwwe Platelets 130 000 ( Oka eha mehaa wenawa consage management anuwa) Baseline PCV ekak karanawa. E PCV value eken 20% rise ekak awath ekath eka point ekak Heamorragic yanna puluwan. Ekai PCV karanne. Normal dengu monitoring waladi nam PCV every 6 hours karanna one. Critical monitoring waladi every 4 hours karanna one. Maha raatath internship karana doctor nagitan avith karala balanna one.
තෑන්ක්ස් මචං ඒත් කියපුදේ තේරැනේ නම් නෑ මට කියපු බරවචන වල තේරුම දන්නැති නිසා
ප්රස්නේ අහපු එක්කෙනාට තේරෙන්නැති සමහර විට
Thank you very much. Nodanna deyak kiyala dunnata. Mage nan dawasata 1 parai beluwe.
Dengue Rakthapatha una ta enawada kiyala balannalu. Hospital eke nurse la charts adinawa oya data dala. Dengue kiyanne maha kala kannima ledak ban. Umbe oluwa bara gathiya na neda? Dengue hedunama oluwa ussan inna ba/ wamane yanawa.

දැන් හරිඋඹ මැරෙන්න යන්නේ මචන්.
ගෙවල් කොහෙද කියපන්, දානේ දවසට එන්නම්