ඔව් බන් ඔකුන්ගේ රගපෑම් විතරයි.කබුරු පිටිය පැත්තේ jvp මීටිමකට jvp ලොක්කෙක් කැබ් එකෙන් ඇවිල්ලා මගදී බැහැලා වෙන කෙනෙක්ගේ තැපැල් 90 ක නැගලා ගමට ගියාලු මිටිමකට .ගමේ උන් හිතන්නේ මෙයා පොලවේ පැය ගහලා ඉන්න කෙනෙක් කියලා ඔන්න ඔහොමයි ඔකුන්ගේ ඇක්ටින්
මටත් දිරවන්නේ නෑ... හැබැයි සාපේක්ෂව අනෙක් එවුන්ට වඩා මුන් හොඳයි...








