1. Starry Night

    ගෙදර ට්‍රේඩ්මිල් (Treadmills ) පාවිච්චි කරන අය කවුද ?

    ඇයි මේ ගැන රිනාත්මකව කතා කරන්නේ ? මැසින් එක වැඩක් නැතිද ? නැත්නම් අපේ කම්මලිකමද ? 99000/- මේ වගේ ටිකක් අඩුවට තිය ඒවා අවුල් ද ? ------ Post added on 1760200291
  2. Starry Night

    ගෙදර ට්‍රේඩ්මිල් (Treadmills ) පාවිච්චි කරන අය කවුද ?

    ගෙදර treadmills පචිචි කරන අය කියන්නකෝ කොහොමද අද්දැකීම් ? අඩුවට ගන්න තියන (90000 විතර ) ඒවායේ අවුලක් තියනවද ? බර 70Kg අඩුයි
  3. Starry Night

    ඇල්පිටියේ වෙඩි තියයි…

    බොරුවට බයේ දගලන්නේ නැතුව බංකුවක් අරගන වරෙන්, class එකක් තියනවා යවන්නම්
  4. Starry Night

    ජාත්‍යන්තර සම්බන්දතා එක මිටට.......

    චන්ද විමසිමකින් තොරව සම්මත වෙනවා කියන්නේ අපේ පැත්තෙන් විරෝදතාවක් ගොනුකරලා නෑ කියන එක ද ? යකෝ මුන් පොල් ගෑවද?
  5. Starry Night

    තලපත් විජේගේ රැලියේදී තිහක් මරුට

    අනිවා ...එල්ලන්න ඕනේ ...
  6. Starry Night

    ජාත්‍යන්තරයේ සිරිලංකා සලකුණ ❤️

    ලොක්ක US යනවලු , මේකව එක්කගන යන්නේ නැද්ද දන්නේ නෑ ...
  7. Starry Night

    Pork මිල

    දැන් සුකර උන ප්‍රශ්නේ ඉවරද ???
  8. Starry Night

    ධම්මික පෙරේරා Laughs holdings ආයතනයේ 50% ක් මිලදී ගනී 😲😲😲

    හදිස්සිවෙලා ගන්න හොද නෑ ගොඩක් වෙලාවට ඕක නැවත 43-52 අතර ගානකට එන්න ඉඩ තියනවා .... බොරු value එකක් ඔය.
  9. Starry Night

    ලංකාවේ ගව සම්පත comment section එකේ බලහන්. 😅😅😅

    අඩුකුලේ ගන්කබරයින්ට Social media = වදුරන්ට දැලිපිහි !
  10. Starry Night

    ඩඩ්ලිය අනුර ඉස්සරහ දන ගහල මෙ බලහන්කො

    lol ආයෙත් අනුරයාව ගොනාට අන්දනවා නේද
  11. Starry Night

    ඇස් පෙනීමේ ප්‍රශ්නයක් (Help..)

    Eye pressure check කරා . නොර්මල්
  12. Starry Night

    800 ට සීනි තිබ්බ , අද නිට්ටාවටම සුව වෙලා. මේක දිව්‍ය ඖෂධයක් - මෙක ගැන මොකද හිතන්නෙ

    අරගලය කාලේ "මොටිවේෂන් අප්පච්චි" කියලා එකෙක් හිටියා නේද ? අන්න ඒ කුලකයේ පල හොරෙක් මු ...
  13. Starry Night

    වැඩිය ප්‍රසිද්ධ නැති ලංකාවේ තැන්....

    රාජකීය පුංචි අම්මා ජීවත්වෙන නිවස
  14. Starry Night

    ඇස් පෙනීමේ ප්‍රශ්නයක් (Help..)

    Thanks . මේක පෙන්නන්න හොද doctor කෙනෙක් කවුද මචන් ? මම ජිවිතේට ඇසට ප්‍රතිකාර අරන් නෑ..
  15. Starry Night

    ඇස් පෙනීමේ ප්‍රශ්නයක් (Help..)

    බෙහෙත් ප්‍රතිකාර නැද්ද ?
  16. Starry Night

    ඇස් පෙනීමේ ප්‍රශ්නයක් (Help..)

    checked , not a deficiency but somewhat low ------ Post added on 1757083308

    No contents