1. W

    Check out my favorite playlist.

    බම්ප්
  2. W

    මන්ද මානසික පොලිස් කාරයා

    මූ කරපු වැඩේ වැරැදි යි.... ඒත් බල්ලො හදන උනුත් දැන ගන්න ඕන අනිත් මිනිස්සුන්ට කරදරයක් නොවෙන විදියට හදන්න.... මම ඕන තරම් දැකල තියනව බල්ලො හදන උන්, බල්ල ජරා කරන වෙලාවට පාරට අරන් එනව... ඒ ගේන්නෙත් උගේ වත්ත සීමාවෙ පාරට නෙවෙයි, අනිත් වත්තක පාරට.... හරියටම දන්නෙ නැති නිසා කියන්න අමාරුයි .....
  3. W

    කොරෝනා අස්සේ ගෙදර ප‍්‍රශ්න

    මෙන්න මෙහෙම තමයි ගොඩක් අය.... හදිස්සි අවස්තාවක ට මුහුණ දෙන්න දන්නෑ ...... ගෑනු විශේෂ සයෙන්..... ඕව කියලා , කතා කරල විසන්දගනින් මචන් ... මේ තවම පටන් ගත්ත විතර යි.... ඉස්සරහට මොනව වේද කියලා කියන්න බෑ.... හොඳ පැත්තට පෙරලුනොත් හොඳ යී. ... රටේ තත්වෙ නරක අතට හැරුනොත් තමයි ප්‍රස්නෙ
  4. W

    Data recovery software එකක් ඕන...

    Checked it... thanks bro...
  5. W

    Data recovery software එකක් ඕන...

    Thank you very much sir....
  6. W

    Data recovery software එකක් ඕන...

    යාලු, මගේ external hard එකේ delete කරපු files වගයක් recover කරගන්න ඕන.... ඒකට හරියන හොඳ software එකක් දෙන්න පුළුවන් ද? Please...:P
  7. W

    අපේ මිනිස්සු

    සහතික ඇත්ත ..... මම නම් කලකිරිල ඉන්නෙ අපේ උන් ගැන.....මේක තුන් හතර පැත්තකට බෙදෙන්න ඕන වෙලාවක් නෙවෙ... ප්‍රබාකරන් ජනාධිපති වෙලා හිටියත් ඌත් එක්ක එකතුවෙලා හරි නැගිටින්න ඕන වෙලාවක් ....
  8. W

    රතන-සූත්‍ර-දේශනාව

    සාදූ සාදූ සා....දු...
  9. W

    රට හැදෙන්න නායකයෙක් ඕන...

    අනිවා වෙනසක් පේනව හොඳ අතට....ඔහොම යන්.....ඒත් මාස දෙක තුනකින් ලන්කාව සන්වර්දිත රටක් වෙයි කියලා හීන මාලිගා වල ඉන්න උන්ට ආපහු වෙනසක් බලාපොරොත්තුවෙන් චන්දෙ වෙන පැත්තකට දීල මේකත් කාල දායිද කියලා බයකුත් තියනව....
  10. W

    ලංකා ඉතිහාසය මුල ඉඳලම ඉගෙන ගන්න

    මචෝ.....මම අවුරුද්දකට විතර කලින් කියෙව්ව බ්ලොග් එකක්....ඒක කෙල්ලෙක් කරන්නෙ..ඉතිහාසය මුල ඉදන් කතාවක් වගේ ලස්සන ට කොටසින් කොටස ලියල තියෙන ව..... ඒක කොහොමහරි search කරල හොයාගන්න.....මම ආසාවෙන් කියෙව්ව ..... ඉස්තූතියි ඒ ඇත්තිට....හම්බ උනොත් දාන්නම් .....
  11. W

    දුමින්ද සිල්වා නිදහස් කරමු

    වැරදි ඇති.....ඒත් ඌ එලියෙ හිටියනම්, මරික්කාර් වගේ උන්ට ඔහොම දගලන්න ලැබෙන්නෑ...
  12. W

    මහේෂ් සේනානායක

    Fake නෙවෙයි....කොලොන්නෙ එලි කරනව සේරම.... ඒ video එක බලන්න...

    No contents