ඇත්තටම ඕකට කුඩු දුමිය කිව්වෙ ඇයි? කුඩු ගැහුවද විකුණුවද?
ඔය දෙකම නෙමේ ...ඕක වෙනම politics ගේමක් ..... ඔය හරීන් කාරයා කියන්නේ ...මංගල වගේම මඩ උපතක්


කුඩු ගෑහුවේ නැ. කුඩු වික්කා කොළඹ පුරා. මාත් ඉන්නේ ඔය කිට්ටුවනේ...
is there anyone who likes.
69.44%


karaawe kuddawa nidhahas karanawata godak aya kamathi na neda hamu mahaththaya…![]()

වැරදි ඇති.....ඒත් ඌ එලියෙ හිටියනම්, මරික්කාර් වගේ උන්ට ඔහොම දගලන්න ලැබෙන්නෑ...


වැරදි ඇති.....ඒත් ඌ එලියෙ හිටියනම්, මරික්කාර් වගේ උන්ට ඔහොම දගලන්න ලැබෙන්නෑ...

කුඩු ගෑහුවේ නැ. කුඩු වික්කා කොළඹ පුරා. මාත් ඉන්නේ ඔය කිට්ටුවනේ...
දුමින්ද සිල්වට හිරේ යන්න උනේ දේශපාලන පලි ගැනීමක් නිසා තමා..ඒක ඕන පොඩි ඵකෙක්ට තේරෙනවා..දුමින්ද නිසා UNP ඵකට සෑහෙන්න ජන්ද කැඩුනා..ඒක තමා ඵකම හේතුව දුමින්දගෙන් UNP උන් පලි ගන්න..නිකමට හිතපන් දුමින්ද යහපාලන අාණ්ඩුව හදන්න සති දෙකකට කලින් UNP ස්ටේජ් ඵකකට නැග්ග කියල.උඹ හිතනවද ඵහෙම උනානම් අද දුමින්දයා හිරේ තපියි කියලා??![]()
ඔව්...ඕක දේශපාලන පළිගැනීමක්...වෙඩි තිබ්බේ දුමින්ද කියන්න සාක්කි නෑ...භාරතට වැදුනේ දුමින්දගේ පිස්තොලේ උණ්ඩයක් කියන්නත් සාක්කි නෑ...මුලින් වෙඩි තිබ්බේ දුමින්ද පාර්ශවයෙන් කියන්නත් සාක්කි නෑ...දුමින්ද කුඩු විකිනුවද නැද්ද කියන්න නම් දන්නේ නෑ...හැබැයි දුමින්ද ට කොළඹ මිනිස්සු ඉන්නවා , පක්ෂපාතියි...මිනිහා දුප්පත් උන්ට උදව් කරපු නිසා..ගෝටා දුමින්දව නාගරික සංවර්ධන එකට ගත්තේ දුමින්ද use කරලා පැල්පත් අයින් කරන්න..දුමින්ද කිව්වම මිනිස්සු අහනවා...රජයෙන් කරන්න ගියානම් ඒක එච්චර ප්රායෝගික නොවෙන්න තිබුනා..හැබැයි ගෝටා නියම මිනිහව දාලා වැඩේ කරා...
