මං ලග කලින් පිස්තෝලයක් තිබ්බා..
එක පාරක් මගේ ගෝනපල කඩේ ඉස්සරහා බීපු ඩයල් එකක් හෙන වෙලාවක් තිස්සේ කඩේ ඉදපු කෙල්ලන්ට අර පොඩි කවුන්ටර් එකෙන් කෑ ගගහ සල්ලි ඉල්ලනවා මම cctv එකේ දැක්ක..පස්සේ ඌ ගලකින් ගහල ඉබ්බෝ එහෙම කඩන්න ට්රයි කරනවා ඌ බීලනේ ඒව එහෙම කඩන්න බෑ නැතුව.. ඒ වෙලාවේ මම ටක්ගාල එතෙන්ට ගිහිල්ලා...