1. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඒ උනාට මූ මේක ගොඩ කරලා තියෙනවා හරි නෑ.. ආයේ හාරලා තද කරලා ගොඩ කරන්න වෙනවා පස් බහිනවා තැනෙන් තැන.. අවුලක් නෑ ඉතින් ටැංකි දාන්න කොහොමත් හාරන හින්ද.. හරියටම මාර්කට් වැලිව් එකෙන් 30% අඩුවට ගත්තේ.. වෙන එකෙක්ට මේ ඉඩම ගත්තත් හෙන කට්ටක් කන්න වෙනවා ගෙයක් හදන්න.. මගේ මැශින් තියෙන හින්ද අවුලක් නෑ.. හැබැයි...
  2. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    හොරෙන් ටික ටික අපි ගොඩ කරනවා.. ඊට පස්සේ කියනවා අපි දන්නේ නෑ මේක කාලෙත් එක්ක ගොඩවෙලා ගිහිල්ලා කියල.. ඒව ඉතිං ජරාවෙන් හො දේශපාලන සම්බන්ධ කමක් නැතුව කරාම උක එරෙන වැඩ..
  3. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    උබලා අඩුකුලේ හැත්තනේ මිනිහෝ
  4. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඕකට කවුරුහරි පොලිසි ගියොත් අවුරුදු ගානක් නඩු ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට ඔයාට ඉඩමක් නැති වෙනව... අවුරුදු 20- 25 නේ නඩු ඇදෙන්නේ දන්නේ නැද්ද.. මේක කුඹුරක්නේ තියෙන්නේ දැන් තනිකර ඉඩමක් වෙලානේ අනංමන්ං කිව්වම ඌ බයවෙනවා මට තේරුනා.. ඒක වාසියට අරං මම තව එක එක ඒව කියල ඌව බය කෙරෙව්වම ඌ ඉඩම දෙන්න කැමති උනා...
  5. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    තෝ කලින් කියන්නඑපැයි මිනිහෝ පණදාගෙන ඉඩම් හොයන දවස් ටිකේ.. දැන් එකක් ගත්තනේ.. එක පර්මිට් එක්යි තියෙන්නේ මිනිහෝ
  6. Red_frame

    ඔබගේ ව්‍යාපාරය කුමක්ද?

    ව්‍යාපාරයක් දෙකක් කරනවා මිනිහෝ
  7. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඔව් ලෑන්ඩ් එකක් ගත්ත.... කුණුකොල්ලෙට සුපිරි ඉඩමක් සෙට් උනා.. කුබුරු ඉඩමක් ඒ නාකි මිනිහ හොරෙන් ගොඩකරගෙන.. ඔප්පුවේ තියෙන්නේ කුඹුරක්.. ඌ විකුණන්න නෙමේ හිටියේ පොරට එච්චර තේරුමක් නෑ.. ඌව බය කරලා මානසිකව වට්ටල ඉඩම ඉස්සුවා..
  8. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    12.30 මීටින්ග් එකක් තියෙනවා මිනිහෝ පෙට්‍රෝලියම් එකේ.. ඒකට යනවා මේ.. ශෙඩ් එකේ වැඩකට...
  9. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ආ වහුකුණු බල්ලෝ
  10. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඒකට කවුද මිනිහෝ උඹේ අතට සල්ලි මල්ලක් දෙන්නේ..:rofl: සල්ලි මල්ලක් දෙන්න තරමට මම උඹව කවදාවත් විශ්වාස කරන්නේ නෑ ඒක මගේ හැටි..
  11. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    උඹ දන්නවද? මං මේ ලෝකේ නොකරනම දේ තමයි කිසිම මිනිහෙක්ව විශ්වාස කරන එක.. මගේ පවුලේ උන් ඇරුනම මම විශ්වාස කරන එකම මිනිහා මගේ ඩ්‍රයිවර්.. ඒ අරුනම කිසිම කෙනෙක්ව මට විශවාස නෑ මේ ලෝකේ..
  12. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඒක නං කවදාවත්ම හැබෑ නොවන දෙයක් මිනිහෝ :rofl:
  13. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    එලකිර් මිනිහෝ රෑ සැරෙන් සැරේ නැගිට නැගිට බොක දාන්න සෙට් වෙන කලකණ්නි හැදිගෑවිලාම යන රාත්‍රියක් වේවා..
  14. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    සල්ලි දුන්නේ නෑ සතයක් වත්.. තග දාල වැඩේ කරවගත්තේ..
  15. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    තුවක්කු තියෙනවද මිනිහෝ එහෙම විසික් කරලා දාලා..
  16. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    මම හිරේ හිටියේ නෑ මිනිහෝ ඒ උනාට..
  17. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    මොන ලැජ්ජ නැති වැඩ්කද මිනිහෝ ඒ උණ්ඩ නැති පිස්තෝලයක් :rofl:
  18. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    අරගත්ත වගේ නෙමේ මිනිහෝ පරිස්සම් කරන්න ඕනේ.. වෙන එකෙක් ඕක උස්සල කාටහරි වෙඩි තිබ්බොත් උඹ හිරේ..:rofl:
  19. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ලයිසන් නැති එකට නේ? ඒව ගැන විස්තර අහන්න එපා මිනිහෝ.. ඔව්.. අවුරුදු 3ටත් වැඩිද මන්දා මිනිහෝ...
  20. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    මම නං ප්‍රොසෙස් එක සිරාවටම දන්නේ නෑ..

    No contents