1. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    උඹ මැරෙයි එච්චරයි..
  2. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    මං ලග තියෙන්නේ ඔරිජිනල් බ්‍රසීල් ටෝරස් පිස්තෝලයක් නේ මිනිහෝ.. මේක ගණන්ම පිස්තෝලයක්... ඩොලර් 4500ක් වගේ වෙනවා ඩියුටි ගෙවලා ගෙන්න ගද්දි.. නෝමල් ඒව තියෙනවා ඩොලර් 1500ක් යනකොට ගෙන්න ගන්න පුළුවන් ..
  3. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    Czw කියන්නේ ෆයිටින් නෙමෙයිනේ මිනිහෝ.. ඒක තනිකර ටෝචර්.. බ්ලේඩ් ගෙනත් කපනවා, අතේ කම්බි කටු හයි කටන් ඇවිත් අනිනවා ඒ වගේ විකාර ස්පෝර්ට් එකක්නේ ඒක... එකේ බලන්න දෙයක් නෑ ෆයිටින් නෑ..
  4. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    මොන කුංෆුදා මිනිහෝ.. අවුරුදු 100ක් සටන් කලා ප්‍රගුණ කලත් පිස්තෝලයක් අරං වෙඩි තිබ්බම එක තප්පරෙන් මැරිලා වැටෙනවනේ.. වෙපන් එකක් ගනිං..
  5. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඔය සිංදුව කියන්නේ ෆයිනල් වෝ එකේ සේනාංකාධිපති කෙනෙක් වෙලා ඉදපු මේජර් ජෙනරල් ප්‍රසන්න සිල්වගේ දුව..
  6. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    පොර දැන් රිටයර්ඩ්..
  7. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ප්‍රසන්න සිල්වගේ දුව මේ.. බොට සෙට් කරලා දෙන්නද
  8. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    දින්නොත් ගොඩේ ගොඩ මම..
  9. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    WWE wrestling කියන්නේ තනිකර බොරුවක්නේ.. ස්ක්‍රිප්ටඩ්.. Ufc කියන්නේ සිරාම ෆයිටින්.. ලේ පනින්න ඇස් නිල් වෙන්න තොල් කම්මුල් පුපුරන්න සිරාවටම නෙලන සෙල්ලමක් තමයි ufc.. මේවෙදර් ප්‍රොෆෙශනල් බොක්සර්..
  10. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    අප්පලු ගාන ශේප් වෙන්න මොන මගුලකටද මිනිහෝ ඔට්ටු අල්ලන්නේ ඊට වඩා හොදයි නේ ඒක අතේ තියං ඉන්නව..
  11. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඒක නෙමේ අහන්නේ ඔය වැඩේ කරන්නේ කොහොමද? මොකද්ද ඔය බිස්නස් එකේ තත්වේ.. ඔය කරන්න යන වැඩේ ගැන උගේ අදහස වගේ ඩ්ගේවල් ගැන දැනගන්නයි ඕනේ.. මම මීට කලින් වාහන ඉම්පෝර්ට් කරල නෑ ඩිරෙක්ට්. ඌ එනවා මාව අනිද්දා හම්බෙන්න මම කතා කරල බලන්නං.
  12. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ක්‍රිකට් සෙල්ලමක්ද මිනිහෝ ufc බලපං.
  13. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    මයික් ටයිසන් පැරදුනා නේ.. මූ රිටය්‍ර් වෙනකන්ම අන්ඩිෆීටඩ්.. ලෝක ඉතිහාසෙම තිබ්බ මිල අධිකම බොක්සින් මැච් එක තිබ්බේ ඌයි පැකියෝ කියල ඩයල් එකක් අතරෙයි.. ඒකෙනුත් ඌ දින්නා..
  14. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    හොරිකඩ වහුකුණු මූසලයිනේ.. ෆ්ලොයිඩ් මේවෙදර් කියන්නේ ලෝකෙ ඉදපු හොදම බොක්සින් ශූරයා.. 2015 රිටයර් උනා.. උගේ රෙකෝර්ඩ් එක 49-0 මූට මේ ඊයේ පෙරේදා නැගීගෙන එන තරුණ ufc fighter කෙනෙක් වෙන කෝනර් මැක්ග්‍රේගර් කියන ඩයල් එක චැලේන්ජ් කරා බොක්සින් මැච් එකකට.. ඌ ඒක ඇක්සෙප්ට් කලා.. ලබන අගෝස්තු 26 ෆයිට් එක...
  15. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    මේවෙදර්ට දිනන්න ලැබෙන්න කියලා බෝධි පූජාවක් තියල මොකෙක් හරි දෙමල දෙවි ඩයල් එකක් අල්ලල ඌටත් භාරයක් වෙන්න ඕනේ මේවෙදර් ගොඩ දාල දීපං කියල..
  16. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ලෝකේ එදා මෙදා තුර බිහිවෙච්ච හොදම බොක්සින් ශූරයව උඹ දන්නේ නැද්ද මිනිහෝ..
  17. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    පිලියන්දල රියපොලේ එකා අනිද්දා හම්බවෙනවා.. සේරටම කලින් ඌ එක්ක කතා කරල බලන්න ඕනේ උබ ඔය කිව්ව දේ තත්වේ.. එතකං ඉදපං.. උඹේ pm එක මේ දැන් කියෙව්වා..
  18. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ලක්ශ 10 ගානේ ඔට්ටු දෙකයි...
  19. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    Pm 6ක් ඇවිල්ලා තියෙනවා මිනිහෝ තාම එකක් වත් බැලුවේ නෑ.. ප්ස්සේ බලල රිප්ලයි එකක් දාන්නං..
  20. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    පිස්සුද ගොන් මූසල හොරිකඩ වහුකුණෝ මොන වෙදර් එකක්ද...:angry: ෆ්ලොයිඩ් මේවෙදර් V කෝනර් මැක්ග්‍රේගර් බොක්සින් මැච් එකට.. අදත් තව එකෙක් එක්ක ඔට්ටුවක් ඇල්ලුවා..

    No contents