1. DJLik

    Domestic Courier Service

    යාලුවනේ මට stickers වගයක් තියෙනවා ගාල්ලට යවන්න ඕනේ මම කඩවත ඉන්නේ මොනාද තියෙන Domestic Courier Service මේ අවට ඒවායේ charge එක කොහොමද ...බඩු ගන්න කෙනාට සල්ලි ගෙවල ගන්න විදියක් නැද්ද... Courier Service කරන තැන කවර එහෙම තියෙනවද පැක් කරන්න නැත්නම් අර bubble තියෙන කවර ගන්න තියෙනවද...කොහොමද...
  2. DJLik

    ebay බඩු එන්නේ නෑ යකෝ

    ane mnda bn mage ewath ne taama
  3. DJLik

    ෆ්‍රී ලාන්සින් වලට අත්පොත් තෑබීම

    මාත් මේ බෝට්ටුවේ එල්ලෙන ගමන් ඉන්නේ ..AI වල advance ඉගෙන ගන්න ගමන් DESIGNCROWD කරනවා...තම සාර්ථක නැහැ ...බලමු යාලුවනේ ..මාත් ගේම අතාරින්නෙ නැහැ ..කොහොම හරි කරනවා
  4. DJLik

    Part Time Job එකක් නැද්ද හොයාගන්න

    Thanks Yaluwane Hamotama...thawa kawda danna aya inneeeee.....
  5. DJLik

    Part Time Job එකක් නැද්ද හොයාගන්න

    Part Time Job එකක් නැද්ද හොයාගන්න මචන්ලා මට පාර්ට් time ජොබ් එකක් නැද්ද හොයාගන්න :yes: :yes: සතියේ දවස් වල හවස 5න් පස්සේ .සෙනසුරාදයි ඉරිදයි පුළුවන් ෆුල් ටයිම් ;) ;) කඩවත / ගම්පහ / කිරිබත්ගොඩ අවටින් නම් හොදයි :eek: :eek: ෂොප් එකක හරි කොහෙහරි :) :) මට නෙට් නම් තියෙනවා පැය 24 ම ..එත්...
  6. DJLik

    ෴සිස්ටම් දැම්මට පස්සෙ..?෴

    ela machan godak wadagath +rep bookmarked
  7. DJLik

    ඔන්න මමත් ගත්ත HORNET 1ක්

    ela machan parissamen padapan repped +
  8. DJLik

    PC වැඩකාරයන් ගෙන් උදව්වක් ඕනේ

    ko bn nehene wada kale rmdir F:\New folder
  9. DJLik

    PC වැඩකාරයන් ගෙන් උදව්වක් ඕනේ

    PC වැඩකාරයන් ගෙන් උදව්වක් ඕනේ මට EXE එකක් හදාගන්න ඕනේ dbl click කරපු ගමන් folder එකක් delete වෙන විදිහේ .... :( :(
  10. DJLik

    වල්පොලමුල්ල...

    machan walpolamulla game kawruth nadda ban.issaranam hitiya neda
  11. DJLik

    SUZUKI Gixxer SF

    ela
  12. DJLik

    මුන් කරන බලු වැඩ...

    oka neth ekata dammanam hari ban
  13. DJLik

    පාලම යට ආතල් සීන් කෝන්

    palama yatin pollellak giyaa wage mun denna

    No contents