1. DJLik

    Nisaan Leaf Charging Points in Sri Lanka

    anna ape ekek paya 8k charge karala gedara 27000 bila awilla
  2. DJLik

    මොනවද හොද ලැප්?

    dell lapata gahanna ekak ne
  3. DJLik

    may mokakda???

    දන්නෙ නෑ බං
  4. DJLik

    අහසේ පාවීම

    ane mnda bn
  5. DJLik

    උදව්වක් ඔනේ කිරියේ මචංලා මචීල ගෙන්....

    Loku gadol hadai machan ganan nam komada danne
  6. DJLik

    උදව්වක් ඔනේ කිරියේ මචංලා මචීල ගෙන්....

    මචන් මම නම් කියන්නේ උබට කරගන්න පුළුවන් විදියට පලන් එක ඇදගනින් හොද ප්ලෑන් අදින අලුතෙන් හිතන කෙනෙක්ට කියල..සාම්ප්‍රදායික නැති.. :) :) වාස්තු විද්‍යාව දන්නා කෙනෙක්ට කියල... :nerd: :nerd: 1. ඉසේල්ලම ඉඩම පෙන්නපන් අදින කෙනාට :lol: :lol: 2. ගෙයක් හදනකොට පුළුවන් තරම් වත්තෙන් ඉඩ ගනින්.ඒ කිව්වේ ගේ...
  7. DJLik

    Bike Insurance උදව්වක්

    මම ගිය මචන්ලා ..කොහොම හරි වෙන තැනකින් කරපු insurance කාරය ලව්වා කතා කරලා...finance එකේ උන් දැම්ම insurance එක close කරන්න කියල letter එකක් දෙන්න කිව්වා..ලියල දීල ආව අයිතිකාරයා එක්ක... ඔව් බන් ගියාම උන් case එක ඇද්ද.එහෙම කොමද වෙන තැනකින් කරන්නේ කියලා..ඊට පස්සේ අරූ ලව්වා කතා කලා ..උ මොනාද...
  8. DJLik

    Bike Insurance උදව්වක්

    යාලුවනේ මම finance තියෙන bike එකක් ගත්තා .. දුන්න එකා මට ඊලග අවුරුද්දටත් full insurance කරලා දුන්නේ.. .මු කරලා තියෙන්නේ insurance එක වෙන තැනකින් ..ඒ කිව්වේ finance company එක ඉසෙල්ලම insurance කරපු තැනින් නෙවේ .වෙන company එකකින් දැන් finance එකෙන් කියනවා aeries එකක් තියෙනවලු insurance එක...
  9. DJLik

    Trip Help

    Okkotama rep dunna +10
  10. DJLik

    Trip Help

    thank macha
  11. DJLik

    Trip Help

    thanks machan..komath kollo 5 k witara yanne..ruwala eka mama baluwa ganan machan..... danna wena adu thanaka nadda 6000 kata witara ganna cabana ekak 5 denaatama
  12. DJLik

    Trip Help

    ok Machan
  13. DJLik

    Domestic Courier Service

    Hamotama REP dunnaaaaa
  14. DJLik

    Trip Help

    මචන්ලා මමයි යාලුවෝ සෙට් එකකුයි පුත්තලමේ යන්න හදන්නේ ..නිවාඩුවකට 01 night ඉන්න...5 දෙනෙක් ...නවතින්න හොද place එකක් දන්නේ නැද්ද ..beach එක ලග ...කල්පිටියේ හරි කමක් නේ.ගාන අඩු
  15. DJLik

    Domestic Courier Service

    koheda bn branch thiyenne
  16. DJLik

    Domestic Courier Service

    thks guys mama blanam

    No contents