Domestic Courier Service

DJLik

Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    යාලුවනේ මට stickers වගයක් තියෙනවා ගාල්ලට යවන්න ඕනේ

    මම කඩවත ඉන්නේ

    මොනාද තියෙන Domestic Courier Service මේ අවට

    ඒවායේ charge එක කොහොමද ...බඩු ගන්න කෙනාට සල්ලි ගෙවල ගන්න විදියක් නැද්ද...

    Courier Service කරන තැන කවර එහෙම තියෙනවද පැක් කරන්න නැත්නම් අර bubble තියෙන කවර ගන්න තියෙනවද...කොහොමද ඉල්ලන්න ඕනේ ..කොහෙද තියෙන්නේ
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    බබල් කවර බුක්ෂොප් වලත් තියෙනව.. කඩවතනම් අනිව ඇති..:)
    කුරියර් කරන්න කිව්වත් උන්ට තේරෙනව ඉල්ලන්නේ මොනවගේ කවරයක්ද කියලා..;)
     
    • Like
    Reactions: DJLik

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    බබල් කවර තියෙනවා බුක් ෂොප් වල.. ඔතන කඩවත arpico එකේ බලහන්. Pronto එකට call එකක් දියන් උන් ඇවිත් අරන් යනවා ගෙදරටම. උන්ට කියපන් ගන්න තැනින් සල්ලි ගෙවනවා කියල. එච්චරයි.. www.prontolanka.lk කිරිබත්ගොඩට එන්නේ ගම්පහ එකෙන්ද කොහෙද. මතක් නෑ.
     
    • Like
    Reactions: DJLik

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,081
    351
    83
    prompt express ake dapan niymai pronto aka dekta kadua eka aul prompt express dapan mamath danne eke
     
    • Like
    Reactions: DJLik

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    උඹ ඉන්නෙ කඩවත කියලා කලින් කියලා තිබුණා නම් මම ආච්චි ගමේ යද්දි ඒ ටික ගාල්ලට යවන්න තිබුණනෙ. මොනා කරන්නද ඉතිං pronto lanka එකට වැඩේ බාර දියන්.
     
    • Like
    Reactions: DJLik