asankadinesg
සහෝදර asankadinesg උබට කොහොම තුති පුදන්නද මන්ද බන්...හුගක් ස්තුති බන්...එළකිරි යාලුවෙක්ගෙන් අමතක නොවෙන උදව්වක් ලැබුනා ..උබට තව තවත් වැඩියෙන් ලැබෙන්න ඕනේ...;) ;) ;)
අද ගියා asankadinesg ලගේ දිහා bike එක අරන්...carb එක පලු කරලා..සුපිරියටම clean කළා...එකින් එක check කළා ,,පැය 03 ක්...