මටත් ආසාවක් තියෙනවා...පස්සේ බලන්න ඕනේ..:yes:
හොදම සාර්ථකම ක්‍රමය තමයි ...වෙන රටක පොරක් අල්ලාගෙන එහෙ project outsource කරන එක මෙහෙට..
එක ගොඩක් stable ....1 million ඉන්වෙස්ටේමෙන්ට් එකක් තිබ්බත් කරතකි...
ලංකාවේ නම් product market කරලා ලොකු income එකක් ගන්නනම් බැ ..එක නිසා forign country වල...