You must spread some Reputation around before giving it to Ithika mithika again.
රේප් දෙන්න බැලු ...
----------------------------------------------------------------------
ත්රෙඅඩ් එක වටිනවා මචන්...
ඔය පොලි අනුපාත වලට යනවනම්...loan එකකට....හොද profitable ..ඒ වගේම හොද stable business එකක්නම් වඩාත් ම හොදයි...නැත්නම් බොහෝ දුරට loan එක ගෙව්වම...ප්රෝෆිට් එක බොහොම පොඩියි ගන්න risk එකට සාපේක්ෂව....
----------------------------------------------------------------------
business loan වලට අමතරව investor කෙනෙක් ව සම්බන්ද කරගන්නත් පුළුවන් දෙවැනි විකල්පය විදියට..
එල මචං ,
මේ රේට් වලට ලෝන් එකක් අරන් බිස්නස් එකක් දියුනු කරගන්න එක පාඩුවක් නෙමෙ මචං , මේ පොලිය අව්රැද්දකට ගෙවන පොලිය නෙ. මාසකට එන්නෙ 1% වගෙ පොලියක් ( මේ තියෙන්නෙ වාර්ෂික පොලිය rate per annum , මේ පොලියෙ flat rate, සමවර්තන පොලී අනුපාතය ගොඩක් අඩුයි)
Investor කෙනෙක් සම්බන්ධ කරගත්තොත් උට ලාබයෙන් කොටසක් දෙන්න වෙනවනෙ මචං .
ඒක නිසා බැංකුව කින් ලෝන් එකක් අරන් වැඩේට අතගහන එක ලාබය් සහ හොදම විසදුමක්*



