1. KingCM

    මචන්ලා පොඩි උදව්වක් (IT job කරන අයගෙන් විශේෂයෙ&#3505

    Trainee QA ගිහින් QA පැත්තෙන් ඉස්සරහට යන්න..
  2. KingCM

    මරුටියක Engine Control Unit රෙපෙයාර් උදව්වක්

    ow nathnam aluthen daana ekath giyoth baduma thmayi...:dull:
  3. KingCM

    මරුටියක Engine Control Unit රෙපෙයාර් උදව්වක්

    මමත් හොයල බලල දන්නා විදියට...ඕක තමයි වාහනයක ලේසියෙන් යන්නේ නැති එකම කොටස... ඕක යන්නේ මොකක් හරි ෂෝරට් කරන්න ඇති...නැත්නම් යන්නේ නැ...
  4. KingCM

    මරුටියක Engine Control Unit රෙපෙයාර් උදව්වක්

    agent ගේ ඉතින් කොහොමත් ගන්නේ බන්.. https://ikman.lk/en/ad/maruti-800-ecu-brand-new-for-sale-gampaha බ්‍රෑන්ඩ් new 32 ට පිටින් විකුනනවා වගේ...ඕක ඔයිට වැඩ අඩුවෙන් ගතකි...පරණ ගලවපු එකක් නම්...
  5. KingCM

    වාහන ගැන දන්න අය උදව්වක් කරනවද

    ganna yanakota danna ayawa aragena yanna...:) hodata hoyala balala ganin...:)
  6. KingCM

    වාහන ගැන දන්න අය උදව්වක් කරනවද

    බුම්ප් දැම්මට වැඩක් නැ මචන්...උබට එකම option එකයි තියෙන්නේ...ඇල්ටෝ එකකට යන එක විතරයි... නැත්නම් උබට පරණ ජපන් එකකට ගියොත් repair වලට මොන මොන වියදම් සෙට් වෙනවද කියල දෙය්යෝවත් දන්නේ නැ... ඒවායේ parts හොයන්න දවසම කාගෙන පංචිකාවත්තේ බඩගානකොට ....ඒ ගෙනාපු කෑල්ල සෙට් වෙන්නේ නැ..වෙන එකක් අරන් එන්න...
  7. KingCM

    Insurance

    co op එකේ 10 ත් - 12 ත් අතර වගේ යන්නේ bike වලට...මේක නම් හොදටම වැඩ්යි...
  8. KingCM

    Insurance

    මගේ ඇල්ටෝ (2011 ) එකට 31 යි .co op.
  9. KingCM

    Audi A3 sport back 6.3M

    නියමයි නියමයි....:D පරිස්සමෙන් පැදපන්..:)
  10. KingCM

    Audi A3 sport back 6.3M

    ඔකේ මොකක් හරි repair එකක් අවොත්...service කරන්න..warrenty ..අනිත් හැමදේටම ලංකාවේ agent කවුද ?..
  11. KingCM

    Help : Alto Sport 2014 car

    උබ කියපන් ..උට leasing එක close කරලා දෙන්න කියල...16.50 max ගාන ..:yes:
  12. KingCM

    sinhala typing

    https://www.google.com/inputtools/windows/
  13. KingCM

    sinhala typing

    මෙන්න මෙහෙම..
  14. KingCM

    කිශූ ගෝමස් ලොකු පොරක්ද බන්?

    pora kiyak gaththada?:confused:
  15. KingCM

    Mitsubishi LANCER උදව්

    හොදට හදල පැදපන් ..:D
  16. KingCM

    Mitsubishi LANCER උදව්

    ඇත්තටම ඒ නමේ තේරුම මොකක්ද බන්...මටත් කියවන්න බ.:confused:
  17. KingCM

    Mitsubishi LANCER උදව්

    කලින් ත්රෙඅඩ් කිහිපයක් බැලුවා...ගොඩක් ය පරණ වැඩි ගන්න එපා කියද්දිනේ උබ මේක අරන් තියෙන්නේ... පරණ එකක් ගන්නවානම් වියදම් කරන්න තව මුදලක් තියෙන්න ඕනේ... හෙල්ප් එකක් දෙයි කොල්ලෝ ටික..:yes::yes:
  18. KingCM

    කාලෙකට වෙලා ගල් යුගේ වගේ ජිවත් වෙන්න

    හැබැයි මුට ඕක තවත් attractive කර ගන්න තිබ්බ...ඔය කලිසම් කොටයක් ඇදන් ඉන්නවට වඩා ටිකක් වැද්දෙක් වගේ ඇදුමක් ඇදන් හිටියන් නියම ancient look එක ගන්න තිබ්බ...

    No contents