හරියටම model එක ඕනේ...දැනට ලග නැත්නම් අපි ඊලග ලොට් එක ගෙන වෙලාවට එකත් දාල ගේනවා...
එකක් දෙන්නේ නම් නැ...ඔවා එන්නේ pack size.ඉතින් අඩුම pack එකක් ගන්න ඕනේ...
හරියටම විස්තර අහගන්න...ඔයා අර දීල තියෙන number එකට call එකක් දෙන්න...එයා හරියටම විස්තරේ කියයි...