කොල්ලෙක් කියන්නත් ලැජ්ජයි...

osandaja

Member
Feb 11, 2008
360
324
0
විහිළු නෙමෙයි මචන් , සමහරු මේ වගේ වැඩ වලට බයයි , අපෙත් එකෙක් හිටිය උ කිතුල්ගල ගිහින් මේ වගේ ජම්ප් එකක් දන්නා ගිහින් කලන්තෙත් හදුනා .
 
නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අපි out bound team building programs කරනකොට අනන්තවත් මේ වගේ ඒවා දකිනවා. :yes: මේකත් එහෙම තැනකදී වෙච්ච දෙයක් වගේ. :yes: මේක හිනාවෙන්න දෙයක් නෙමෙයි :no: මේක හරියට කරාට පස්සේ ඇතිවෙන අතම විශ්වාසය සල්ලි වලට ගන්න බැ මහත්තයෝ..:rolleyes: ;)
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,464
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    නැකැත් රාල;20075471 said:

    Aniwa