1. eksudda

    Nissan Magnite Acenta AMT - Clutch plates failed at 11,000 km?

    ඇයි බං මුන් dual clutch අවුල් බව දැන දැනම වාහන වලට දාන්නේ...
  2. eksudda

    Nissan Magnite Acenta AMT - Clutch plates failed at 11,000 km?

    Dual clutch neda enne... Awulak nadda
  3. eksudda

    Daihatsu Mira 2025

    Bump
  4. eksudda

    අද හවස බස් එකේ එද්දි...

    චෙක් කරගත්තොත් හොදයි නේ
  5. eksudda

    Nissan Magnite Acenta AMT - Clutch plates failed at 11,000 km?

    KIA Stonic eka hodaida BN... Used.. Dual clutch awuldaa....?
  6. eksudda

    The Odyssey link ?

    Bump
  7. eksudda

    BOC solar loan

    Bump
  8. eksudda

    තේ කොල ගන්න

    Bump
  9. eksudda

    අත්තන හෙවත් Datura 💮😵‍💫

    අත්තන ඇට කාලවගේ කියන්නේ....
  10. eksudda

    ඔලුවේ පැත්තක් රිදිලා ඇස් එක පාරට පෙන්නේ නැතිව යන්නේ ඇයි?

    @praskruz වචන් ගොත ගැහෙනා එකත් වෙනවද... සමහර අකුරු කියවෙන්නේ නැතුව.. දිව නැමෙන්නේ නැතුව යනවාද..
  11. eksudda

    ඔලුවේ පැත්තක් රිදිලා ඇස් එක පාරට පෙන්නේ නැතිව යන්නේ ඇයි?

    මට දැන් අවුරුද්දකට උඩදි වාගේ මිග්‍රේන් හැදිලා සමහර වචන කියද්දී ගොත ගැහුණා බං.... පැය 4 කින් වාගේ එක හොඳ උනේ..... Hospital එකෙත් හිටියා. Mri වල මොකුත් නෑ කියලත් කිව්වා.. අනේ මන්දා මේ ලෙඩ..

    No contents