Speechtherapist රස්සාව හම්බුනා අම්පාරට

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,154
    3,158
    113
    Ammpara nemei yaapane Hari palayan.. issarahata loku demand ekak ena job ekak...umba oya job ekata kana hema kattakma investment ekak kiyala hithala weda karapan mokada own business/ freelance therapist kenek wage wenna puluwan hariyata kaloth
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,505
    25,811
    113
    අම්පාර පට්ට බං.... සුපිරි vibe එකක් තියෙන්නේ....

    කෙල්ලෝ නම් පට්ට ලස්සනයි..... උඹලා අපි අව්වට කර වුණාට උන් අව්වට සුදු වෙනවා.

    ගේමක් ගහන්න පුළුවන් para medical field එකක්.

    පුළුවන් හැම වෙලේම කොළඹ එක්ක සම්බන්දෙ තියාගන්න, foreighn training එහෙම එනවා.

    සුබ පැතුම්!
     
    • Love
    Reactions: kalana putha 97

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    Good luck machan
    වැඩේ කරන් පලයං. ඕක අනාගතේ හොදටම සරු ඩිමාන්ඩ් රස්සාවක්. කලින් නැගිටපු කුරුල්ලෝ දිනනවා. ලියලා තියාගන් ජයම වේවා.
    පොඩි ළමයි ගොඩකට මේ සීන් එක තියෙනවා නෙ දැන්. Phones හින්දද?
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,849
    31,070
    113
    ගිහින් වැඩ භාර ගනින්. අම්පාර අවට තියන ප්‍රයිවට් හොස්පිට්ල් එකක් අල්ලගෙන ඒකෙ ප්‍රයිවටුත් කරපන්. මාස 6,7ක් කරලා ඒකෙන් හොද ආදායමක් එනකොට තෙල් කරන පොඩි කාර් එකක් (2025 Mira එකක් වගේ) ගනින් ලීස් කරලා. ඊටපස්සෙ අම්පාරෙ ඉදන් අනුරාධපුර යන එක දැනෙන්නෙවත් නෑ. තෙලුත් 25+ කරයි කෙලින් පාර ට්‍රැෆික් නැති නිසා. පැය 4ක් යන එකකුත් නෑ යන්න
     
    • Love
    Reactions: kalana putha 97

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama
    Good luck machan

    පොඩි ළමයි ගොඩකට මේ සීන් එක තියෙනවා නෙ දැන්.
    ඉස්සරට වඩා චයිල්ඩ් සයිකයැට්‍රි ගැන අවේයනස් වැඩියි. දෙමාපියෝ දැනුවත්. දැන් ප්‍රතිකාර වෙත යොමුවෙනවා ඉස්සර වගේ අතැරලා ඉන්නැතුව. ඒ වගේමයි එන්න එන්න ගෑනු ළමයි බැදලා ළමයි හදන වයස පස්සට යනවා. මේක ලොකු ගැටලුවක්.
    අනික බං උපදින්න කලින් ස්කෑන් හෝ පරික්ෂා වලින් හොයන්න බැරි ලමයින්ගේ සයිකයැට්‍ර් කේස් තියනවානේ. ඇබෝෂන් කරලා අයින්කරන කේස් උපදීම අඩුවෙද්දි, අහුනොවන ඒවාට අවශ්‍ය ප්‍රතිකාර විදි ගැන ලෝක මට්ටමිනුත් ට්‍රෙන්ඩ් හැදෙනවා.
     
    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    357
    521
    93
    අම්පාර මරු පැත්තක්, මරු කියන්නෙ මරේ මරු!
    අලි ඉන්න නිසා තමා ටිකක් අවුල්, වැඩ කරන තැනම ක්වාටස් ලැබෙයිනේ?
     
    • Like
    Reactions: kalana putha 97

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    322
    562
    93
    28
    Anuradhapura
    ස්
    ගිහින් වැඩේට අතගහපන්කෝ

    පස්සේ එන විදියට ඉතුරු ටික බලමු
    ස්තූතීයි වෝල්ටර් සුද්දා 🥰
    17 වැඩ බාරගත්තා මම

    ampara supiri ban... :yes;
    ස්තූතීයි ,අව්ව නම් සැරයි
    මිනිස්සු ,ස්ටාෆ් එක නන් පට්ට හොඳයි 🥰
    ------ Post added on Aug 18, 2026 at 7:52 AM

    වැඩේ කරන් පලයං. ඕක අනාගතේ හොදටම සරු ඩිමාන්ඩ් රස්සාවක්. කලින් නැගිටපු කුරුල්ලෝ දිනනවා. ලියලා තියාගන් ජයම වේවා.
    ස්තූතීයි ගේම අල්ලන්ම ඉන්නව මම 🙏
    ------ Post added on Aug 18, 2026 at 7:53 AM

    Congratulations Brother. Do your best
    Thank you 😍
    ------ Post added on Aug 18, 2026 at 7:54 AM

    Congratulations Brother. Do your best
    Thank you 😍
    Good luck and congratulations::
    ස්තූතීයි 🥰
    ------ Post added on Aug 18, 2026 at 7:55 AM

    වැඩ බාරගනින් බන්..
    මුල් ටිකෙ කොම්ෆි සෝන් එක කැඩෙන නිසා තමයි ඔය අමුතු ෆීලින් එක එන්නෙ..
    ඊට පස්සෙ කිසි අවුලක් නැ

    ජය...
    හෝම් සික් එක තමා අපහසු
    ඒත් බන් වෙලාවකට මමත් රජයෙ නිලදාරියෙක්නෙ කියන සංතෝසය මට දැනෙනව.අම්මලාට දවස්ස් ගානෙ කෝල් දෙනවා 🥰
    ------ Post added on Aug 18, 2026 at 7:59 AM

    Ammpara nemei yaapane Hari palayan.. issarahata loku demand ekak ena job ekak...umba oya job ekata kana hema kattakma investment ekak kiyala hithala weda karapan mokada own business/ freelance therapist kenek wage wenna puluwan hariyata kaloth
    ඔව් මම මේ රස්සාව නැතිකාලෙ තනියෙන් වැඩකරලත් හොඳ ගානක් හෙව්වා 😍
    රජයෙ ඉස්පිරිතාලයක කිව්වාම ඩිමාන්ඩ් එක තව වැඩී ,ඒ හන්දා මම අල්ලගෙන ඉන්නවා.,Good advice .Thank you brother 🥰
    ------ Post added on Aug 18, 2026 at 8:00 AM

    Congratulations Machan !!! ✌️
    ස්තුතියි 🥰
    ------ Post added on Aug 18, 2026 at 8:01 AM

    ස්තූතීයි
    ඒ පළාත් හොදයි මිනිස්සුත් හොදයි.. ගිහින් වැඩ කරන්න.. සුබ පැතුම්
    ------ Post added on Aug 18, 2026 at 8:03 AM

    Congratulations
    Thank you 🥰
    ------ Post added on Aug 18, 2026 at 8:04 AM

    අම්පාර පට්ට බං.... සුපිරි vibe එකක් තියෙන්නේ....

    කෙල්ලෝ නම් පට්ට ලස්සනයි..... උඹලා අපි අව්වට කර වුණාට උන් අව්වට සුදු වෙනවා.

    ගේමක් ගහන්න පුළුවන් para medical field එකක්.

    පුළුවන් හැම වෙලේම කොළඹ එක්ක සම්බන්දෙ තියාගන්න, foreighn training එහෙම එනවා.

    සුබ පැතුම්!
    අඩෙ ඔව් ,කාෂ්ටකයි වගෙ පේන පලාතක මාර සුදු ලස්සන ගෑනු ලමයි ඉන්නෙ කොහොමද? 🤔.
    Anyway thank you 🥰
    ------ Post added on Aug 18, 2026 at 8:05 AM

    Congratulations 🎉 🎉
    ස්තූතීයි
    ------ Post added on Aug 18, 2026 at 8:05 AM

    Congrats machan. Job eka baraganin. 🎉👏🏻
    ස්තූතීයි 🥰
    17(ඊයෙ වැඩ බාරගත්තා)
    ------ Post added on Aug 18, 2026 at 8:06 AM

    Congratulations..
    ස්තූතීයි 🥰
    ------ Post added on Aug 18, 2026 at 8:07 AM

    Congratulations..
    ස්තූතීයි 🥰
    ------ Post added on Aug 18, 2026 at 8:07 AM

    Good luck machan

    පොඩි ළමයි ගොඩකට මේ සීන් එක තියෙනවා නෙ දැන්. Phones හින්දද?
    1) දෙමාපියන්ගෙ නොදැනුවත්කම හෝ දන්නා වැඩිකම
    2) විවාහ වෙන වයස වැඩි වීම
    3) Early identify හෝ intervention නොකිරිම
    4) Maternity stress
    5) Genes
    ------ Post added on Aug 18, 2026 at 8:09 AM
     
    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    322
    562
    93
    28
    Anuradhapura

    ගිහින් වැඩ භාර ගනින්. අම්පාර අවට තියන ප්‍රයිවට් හොස්පිට්ල් එකක් අල්ලගෙන ඒකෙ ප්‍රයිවටුත් කරපන්. මාස 6,7ක් කරලා ඒකෙන් හොද ආදායමක් එනකොට තෙල් කරන පොඩි කාර් එකක් (2025 Mira එකක් වගේ) ගනින් ලීස් කරලා. ඊටපස්සෙ අම්පාරෙ ඉදන් අනුරාධපුර යන එක දැනෙන්නෙවත් නෑ. තෙලුත් 25+ කරයි කෙලින් පාර ට්‍රැෆික් නැති නිසා. පැය 4ක් යන එකකුත් නෑ යන්න
    මේකට නම් ආස හිතුනා.කාර් එකක් ගන්න මුල ඉදන් දැන්මම ඉතුරු කරගන්ඩෝන 😍

    අම්පාර මරු පැත්තක්, මරු කියන්නෙ මරේ මරු!
    අලි ඉන්න නිසා තමා ටිකක් අවුල්, වැඩ කරන තැනම ක්වාටස් ලැබෙයිනේ?
    ක්වාටස් ලැබුනා shared rooms
    Congratulations and good luck
    ස්තූතීයි
    ------ Post added on Aug 18, 2026 at 8:13 AM
     
    • Like
    Reactions: B.Chat

    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    526
    356
    63
    Home
    kitsooftlk.blogspot.com
    මන් බලාපොරොත්තු උනේ නම් අනුරාධපුරේටම හම්බෙයි කියලා.ඒත් කුරුණෑගල දෙන්නෙක් එහෙට ගිහිල්ලා.ඒ දෙන්නගෙම රෑන්ක් මට වඩා උඩ.මන් හිතුවෙත් නෑ අනුරාධපුරේ ඉල්ලයි කියලා කවුරුවත්.අනේ මන්දා mixed feelings....

    රස්සාව ගන්ඩත් හෙන කට්ටක් කෑවා.ඔන්නොහෙ ගිහිල්ලා වැඩ බාර ගන්නව 🪷,හරි හමන් රස්සාවක් නැතුව හෙන කට්ටක් කෑවේ.අනුරාධපුරේ ඉදලා පැය හතරයි.සතියට වතාවක්වත් ඇවිල්ලා යනවා පුලුවන් විදිහට .හිතට දුකක්ද සතුටක්ද හිතාගන්න බෑ.අමාරුවෙන් achieve කරාපු දේක ආතල් එක ටිකකින් නැතිවෙනවා වගෙ දෙයක් හිතෙනවා
    Oka hariyata karaganin…. bandala kelawagannawata wada Oka 1000n sampathak
     
    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    322
    562
    93
    28
    Anuradhapura
    Good luck
    ස්තුතියි 🥰

    අනිවාර්යෙන්ම යන්න.ගිහින් වැඩ පටන් ගන්න.ගමේම ඉන්න එකට වඩා එලියට යන එක හොඳයි.අත්දැකීමෙන් කියන්නේ.
    ස්තූතීයි
    කොහොමහරි ගේමක් ගහගමු 😍🥰
    ------ Post added on Aug 18, 2026 at 8:25 AM

    මතු උපදින සන්සාරේ
    ඉපදේවා අම්පාරේ
    එහෙට නම් එපා ,අනුරාධපුරේ නම් හා 😍
    ------ Post added on Aug 18, 2026 at 8:32 AM