හොදට බලාගන්න, හිතෙන් දුක් වෙන්න පුලුවන්. එහෙම වෙන්න දෙන්න එපා, සමහරක් වේලාවට වචන දෙක ඈති හොඳ වෙන්න බෙහෙත් වලට වඩා. හොදින් ලෙඩාව බලාගන්නදැන් අවුලක් නැහැ ආයෙත් ඇගේ ( ඔලුවෙන් පහල ) MRI එකක් කලා අද රිපෝර්ට් ආවේ.. ස්නායු දුර්වලයි කියුවා.. කොන්දේ ඇට දෙකක් වෙන් වෙලා කියුවා.. physiotherapy කරන්න කියුවා..