නැතිවූ Data නැවත් ගනිමු
PEN එකෙන් හෝ Data Card එකෙ තොරතුරු නැතිවුනාද..
මෙන්න ගෙනාව කොහොම නැතිවුනත් Format වුනත් ආයෙමත් ගන්න ඔයාට ඕන දේ..
Hard Disc, Pen Drive, Memory Stick වලින් Delete / Format වුන Data නැවත් ලබා ගැනීමට බවිතකල හැකි පහසුම හා විශ්වාසතම මෘදුකාංගයකි..
GetData Recover My Files...