(16 +) ඔබ රැකියාවක් සොයනවාද ?
ඔබ රැකියාවක් සොයනවාද ?
රාජ්‍ය අංශයේ හෝ පුද්ගලික අංශයේ රැකියාවක් සොයන ඔබට සහාය වීම සඳහා පිහිටවූ සේවාවකි.
රැකියා අපේක්ෂාවෙන් සිටින අයට, ආයෝජන මණ්ඩල අනුමැතිය යටතේ පිහිටුවා ඇති ව්‍යාපෘතිවල රැකියා ලබා ගැනීම සඳහා “කලාපීය රැකීරක්ෂා සේවා ඒකක” මගින් සේවා ලබා දීම...