දවස් 6ක් කියන්නෙ නම් ,,
මෙහෙමයි මචෝ ඔයා කරපු දේ ඔයා දන්නවනේ..
උපත් පාලන කොපුවක් නැතිව ලිංගිකව එකතුවුනානම් ඒ කියන්නෙ වැඩේ ශුවර් ..
ඒත් මෙහෙමයි ඔය දේ සිද්දවුන දවස ගෑණුළමයගෙ මෙන්සස්වීමට දින 4ක් ඇතුලත හෝ දින 4ක් පසුව නම් ස්වභාවිකවම බියවිය යුතු නැහැ..
ඔය දේ සිද්දවුනායින් පස්සෙ පැය 72ක් යන්න කලින්...