1. creed1

    ශ්‍රී පතිරණ සර් ගේ පන්ති ගියපු අය කවුද ඉන්&#3

    මමත් ගියා සුබද්‍රාරමේ. 1996/1997 ORGANIC CHEMISTRY වලට ඒකාලේ හැටියට දෙයියෙක් වගේ. තාමත් ක්ලාස් කරනවද .
  2. creed1

    RANK STRUCTURE OF SL ARMED FORCES

    පට්ට වටිනවා මචං
  3. creed1

    Ado mata Tesla ekak ganda oney ban..

    මේක ලාබයි මචන් මේ කැ* ආණ්ඩුව මේකට ඇරලා තියෙන්නේ.
  4. creed1

    Suzuki wagon R එකේ 660cc engine ගැන?

    ගොඩක් වටිනවා
  5. creed1

    Aluth wahanayak ganna help

    බජට් එක කීයද එක අනුව තමා තීරනය කරන්න වෙන්නේ . වැගන් r , hastler මිල පොඩ්ඩක් වැඩිවෙයි . 2014 brand new wagon r 2985 වෙනවා 2015 2016 මීට වඩා වැඩියි. hustler g , x 29 - 30 අතර ජ style නම් 33 විතර වෙනවා මේවත් එක්ක බැලුවම spacia එක හොදයි ගොඩක් වෙලාවට ඒවගේ prices nego සාමාන්‍යයෙන් 28 - 30 අතර ගානකට...
  6. creed1

    2K17 කඹ ඇදිල්ල ඉවරායි මෙන්න ප්‍රතිඵල

    සුභ පැතුම් !! මම කාටද දන්නේ නැහැ වොට් කරේ :confused:
  7. creed1

    මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම

    මම වත් මෙච්චර දැනගෙන හිටියේ නැහැ . තැන්ක්ස් සහෝ
  8. creed1

    CREED1 ගෙන් අවුරුදු සුභ පැතුම්!!!

    ස්තූතියි මචන් ලා . හැමෝටම REP දෙනවා !! භාගෙකට දුන්නා ඉතුරුටිකටත් දෙනවා !!!
  9. creed1

    4G LTE ඇන්ටනා

    මචන් ඩයලොග් එකට කිව්වම උන් ඇවිත් සිග්නල් තියෙන තැනකට රවුටර් එක තියෙනවා නැත්නම් එක්ස්ටර්නල් ඇන්ටෙනා එකක් ෆික්ස් කරන රවුටර් එකක් දෙනවා එකට සල්ලි ගන්නේ නැහැ .
  10. creed1

    රෙප් ++ මහා අවුරුදු දන්සැල ++ රෙප්

    මමත් දුන්නා දැන් මට රේප් දියලා
  11. creed1

    ~2K17 එලකිරි කබ ඇදිම ~ V

    මම තරහයි උබලා මට REP දීලා නැහැ
  12. creed1

    CREED1 ගෙන් අවුරුදු සුභ පැතුම්!!!

    CREED1 ගෙන් අවුරුදු සුභ පැතුම්!!! සියලුම එලකිරියන්ට සාමය සතුට පිරි ප්‍රබෝදමත් සුභ නවවසරක් වේවා. !!!!! වැඩ අධිකව පැවතුනත් කිරියට පරක්කුවෙලා හරි ගොඩ උනා
  13. creed1

    PC Build 7th gen

    අඩෝ එළනේ බන් .
  14. creed1

    HOW TO IMPORT A VEHICLE UNDER YOUR NAME සහ වාහන ගෙන්වා ගැනී මේ අදුරු පැතික&#3497

    මේ ඇත්ත තත්වයෙන් පොඩ්ඩයි. තැන්ක්ස් මල්ලි
  15. creed1

    HONDA GP5

    එකනම් ඇත්ත මචන්.
  16. creed1

    Brandnew & Used vehicles @ Lowest Price

    MACHAN PRICE EKA SMS OR INBOX KARANNA . LOOKING URGENTLY BLACK COLOR
  17. creed1

    Brandnew & Used vehicles @ Lowest Price

    MACHAN PRICE EKA SMS OR INBOXARANNA . LOOKING URGENTLY BLACK COLOR
  18. creed1

    HONDA GP5

    UNREGISTERED මෙගානට SET වුනොත් මටත් කියන්න.

    No contents