වටිනා THREAD එකක .
• ඩේ ඩයිම් කාලගුණික තත්වයන් වල දී ඒ කියන්නේ දහවල් කාලයේ දී ප්‍රමාණවත් තරම් හිරැ එලියක් නොමැති අවස්ථාවල දී,වැසි හෝ මීදුම ඇති අවස්ථා වල දී වාහනයේ ඉදිරියෙන් මීටර් 100 කට වඩා පැහැදිලිව නොපෙනෙන ඕනෑම අවස්ථාවක හෙඩ් ලයිට් ලෝ බීම් සහිතව භාවිතා කල යුතුයි. - දැනට මෙය අනිවාර්ය...