CRIB එකේ නම තිබුනට අවුලක් වෙන්නේ නැහැ. නමුත් කලින් ගත්ත LEASING එක ගෙවාගන්න බැරිවුණු දවස්වලනම් CRIB එකේ එක රතුපාටින් පෙන්වනවා . නමුත් ඒ මුදල ගෙවා ඇත්නම් අවුලක් වෙන්නේ නැහැ ගෙවලා තියෙනවා නම් කොලපාටින් පෙන්වනවා . තව ගෙවන්න තියෙන 180000.00 , HOUSING LOAN එක ගන්න එකට අවුලක් වෙන්නේ නැහැ. එක නියමිත...