1. creed1

    .:: අමුතු රෝග තත්ත්ව ::.

    නොදන්නා දෙයක් දන ගත්තා
  2. creed1

    2017 Mar 28 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    සුපිරි කොල්ලා තරිදු ඇම් ජේ :love::love::love:
  3. creed1

    2017 Mar 28 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    එල භාණ්ඩේ මටත් අසාවෙ බැහැ. රවියා මැරෙන්න ඕනේ බන් ඕවා ලංකාවට ගෙන්න.
  4. creed1

    2017 Mar 28 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    තරිදුවෝ මම ඇහැරගෙන ඉන්නේ . සින්දුව දියන්..............
  5. creed1

    අටමස්ථානය වදින ගාථාව ඕනේ....

    මේවා සොලොස්මස්ථාන මචන්
  6. creed1

    අටමස්ථානය වදින ගාථාව ඕනේ....

    ඒවා සොලොස්මස්ථාන බං
  7. creed1

    2017 Mar 28 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    අනේ බොලා තිරිහන් වෙනවා ද?
  8. creed1

    PRISON BREAK පිස්සන්ට.......

    මටනම් ඔය අප්‍රබ්බ්‍රංශ කථාව තේරෙන්නේ නැහැ බන්.
  9. creed1

    2017 Mar 28 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    මලයෝ මේකත් ඕනේ Tu Shayar Hai ඒකාලේ මදුරි පට්ට කැල්ල නේ?
  10. creed1

    2017 Mar 28 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    තරිදු මලයෝ මේ සින්දුව දෙන්න Tumse Milne Ki Tamanna . ඒකාලේ පන්ති යන දවස්වල බස් එකේ ඇහෙන්නෙම සාජන් ෆිල්ම් සින්දු විතරයි.
  11. creed1

    2017 Mar 28 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    උබලට තියෙන ඒවමයි මටත් තියෙන්නේ :P විශේෂයක් නැහැ. :D:D
  12. creed1

    2017 Mar 28 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    :love::love::love::love::love::love::love::love::love: හින්දි තේරෙනවා නම් මරුනේ...................
  13. creed1

    අටමස්ථානය වදින ගාථාව ඕනේ....

    අටමස්ථානය වදින ගාථාව ඕනේ.... පුලුවන්නම් ලොකුදෙයක් . දුවට ඉස්කෝලෙට ඕනවෙලා තියෙනවා . දන්න කෙනෙක් ඉන්නවානම් උදව්වක් කරන්න.
  14. creed1

    2017 Mar 28 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    ඇයි බොට ජෙලජ :P
  15. creed1

    2017 Mar 28 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    අඩෝ මූ පුසා වගේ හිටියට දියුණුයි වගේ. එහෙනම් ඔන්න ජයවේවා. අහන්නත් සතුටුයි.
  16. creed1

    2017 Mar 28 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    එල එල පරණ සින්දුවක් REMIXකරපු එකක් නම් එල . කරුමේ කියන්නේ හින්දි ඇහුවේ ඉස්කෝලේ යන කාලේ නොවැ.
  17. creed1

    2017 Mar 28 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    තරිදු මොකොබන් කටහඩ ස්වීට් වෙලා .
  18. creed1

    2017 Mar 28 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    මම හිතුවේ රේඩියෝව මැරිලා ඇති කියලා. ඇති යන්තම් පන තිබුනා . ඔන්න මමත් ආවෝ.
  19. creed1

    HOW TO IMPORT A VEHICLE UNDER YOUR NAME සහ වාහන ගෙන්වා ගැනී මේ අදුරු පැතික&#3497

    ජපන් බයික් කරනවා . CLEARING PART එක කරන්නේ නැහැ . එක කරගන්න පුලුවන්නම් BIKE දෙන්න පුළුවන්.

    No contents