හොදම උදාහරනේ කිරියේ එකෙක්ගේ යාලුවෙකුට උන KDH කතන්දරේ.
මේවා අල්ලන්න අමාරුයි මල්ලි . අල්ලන්න අමාරුනිසා තමයි ඔය GAME එක යන්නේ. බ්‍රෑන්ඩ් නිව් ගානටම දෙන නිසා සැක හිතන්නේ නැහැ . හොදම විශ්වාස කෙනෙකු හරහා වැඩේ කරනවා නම් ඉවරයි. JAAI , JAVIC , බියුරෝ වෙරිටාස් දැන් විශ්වාස කරන්න බැහැ . ඒවා දැන් REPAIR...