වරාය බලන්න දෙනවා . මුලින්ම වරයා අධිකාරියට ගිහින් අවසර ගන්න ඕනේ. එකට කරන්න තියෙන්නේ මාතර පැත්තේ ඉදලා එනවානම් මිරිජ්ජවිල හන්දියට ඇවිත් වටරවුමෙන් උඩට යන්න 1km විතර යනකොට දකුණු පැත්තේ වරාය අධිකාරිය . වහනය එළියෙන් නවත්වලා එතන security කරගෙන් ඇහුවම විස්තර කියනවා . අවසර ගත්තාම එතනින් එකෙක් දෙනවා උත්...