HOW TO IMPORT A VEHICLE UNDER YOUR NAME සහ වාහන ගෙන්වා ගැනී මේ අදුරු පැතික&#3497

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    importing business ekak widihata karaddi karana steps da me, individual wahanayak arn innawanan steps da....

    e wagema machan

    1. client kenek set karan uba karanawa wage eyage salli walinma wahane gennana eka
    2. ape salli walin ape namata gennala awata passe ikman eke dala wikunana eka.

    oyaa method 2n mokakatada buyer la naburu.

    i mean, wade allagannanam 1k 2k ape namata gennala inna epai
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,748
    1,592
    113
    Hakata-ku, Fukuoka

    inbox එක බලන්න
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,748
    1,592
    113
    Hakata-ku, Fukuoka
    තව එකක් කියන්න තියෙනවා මචන් කවුරුන් හෝ කෙනෙකු තමන්ට අවශ්‍ය වහනය ගෙන්වා ගන්න ඕනේ කියලා හිතුනොත් අපිට බැහැ එකට විරුද්ද වෙන්න. හොදම උදාහරණයක් මම ලංකාවට ගෙනාපු පලවෙනි CHR රථය 1200CC එකක් සම්පූර්ණ මුදල ලංකාවට එනකොට ලක්ෂ්‍ය 102 යි නමුත් මම දැන් ගෙන CHR ලක්ෂ්‍ය 79 -86 අතර වෙනවා . එදා මම එක ගන්නාවිට ලංකාවේ ඉන්න කෙනා කිව්වේ පුතා මට ඔය වහනය ඉස්සෙලාම ලංකාවේ පදින්න ඕනේ කියලයි.

    පුද්ගලයාගෙන් පුද්ගලයාට අදහස් වෙනස්.

    අලුත් වගොන් R එක auction එකේ ගියේ ලොකු මිලකට එක ගත්තෙත් මම දන්නා කෙනෙක් . ඔහුමයි bid කරන්න ඕන ගාන කිව්වේ. වහනය අවශ්‍ය කෙනා එක මිලදී ගන්නවා අපිට බැහැ බොරුවට මේක වැඩියි , මෙක ගන්න එපා කියලා කියන්න. අපිට බැහැ වාහන වලට පාලන මිලක් දාන්න :)

    ඇත්තටම එහෙම කියන්නේ ක්ෂේත්‍රය ගැන මෙලෝ මගුලක් දන්නේ නැති මිනිස්සු. මිලදී ගන්න පුද්ගලයන් තමන්ගේ budget එක තීරණය කිරීමේ අයිතිය තියෙනවා.

    මමනම් කරන්නේ ඔහුට අවශ්‍ය කරන දේ පමණයි. ලක්ෂ්‍ය 40 ක budget එකක් තියෙන කෙනෙකුට කවදාවත් මම වගොන් R ගන්න කියන්නේ නැහැ . එක පවක් .
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,111
    113
    පට්ට සහෝ රෙප් ++ ඒත් ඇත්තම කිව්වොත් මට ගොඩක් දේවල් තේරුනේ නෑ:P සරලවම මේටික කියහන්කො බං අයියේ උබට කියලා වාහනයක් ගෙන්නාගත්තොත් (උදා:- ඇක්වා,ග්‍රේස්.වෙසෙල්) සාමාන්‍යයෙන් ලංකාවේ සේල් වල විකුණන්න තියන මාකට් ප්‍රයිස් එකට වඩා කීයක් විතර අඩුවෙන් ගෙන්නාගන්න පුලුවන්ද??
     
    • Like
    Reactions: creed1

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Creed 1aiye very important thread ekk.podi prashnyk tynw mma permit ekk kagen hari salli dila gattot vehicle eka import krnne permit eke owner ge namenda mage name eken da? Thnkz in advance
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    පට්ට සහෝ රෙප් ++ ඒත් ඇත්තම කිව්වොත් මට ගොඩක් දේවල් තේරුනේ නෑ:P සරලවම මේටික කියහන්කො බං අයියේ උබට කියලා වාහනයක් ගෙන්නාගත්තොත් (උදා:- ඇක්වා,ග්‍රේස්.වෙසෙල්) සාමාන්‍යයෙන් ලංකාවේ සේල් වල විකුණන්න තියන මාකට් ප්‍රයිස් එකට වඩා කීයක් විතර අඩුවෙන් ගෙන්නාගන්න පුලුවන්ද??

    matath danaganna one api me kiyala thiyana widihta importer kenek wenna balagana 1k import kaloth market price ekata kochchara aduwen genna puluwanda wagon r ekak wage
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,748
    1,592
    113
    Hakata-ku, Fukuoka
    පට්ට සහෝ රෙප් ++ ඒත් ඇත්තම කිව්වොත් මට ගොඩක් දේවල් තේරුනේ නෑ:P සරලවම මේටික කියහන්කො බං අයියේ උබට කියලා වාහනයක් ගෙන්නාගත්තොත් (උදා:- ඇක්වා,ග්‍රේස්.වෙසෙල්) සාමාන්‍යයෙන් ලංකාවේ සේල් වල විකුණන්න තියන මාකට් ප්‍රයිස් එකට වඩා කීයක් විතර අඩුවෙන් ගෙන්නාගන්න පුලුවන්ද??

    ගොඩක් වෙලාවට ලක්ෂයක් දෙකක් අඩුයි. VEZEL එකක් ලක්ෂ්‍ය 3 ක් විතර අඩුවෙනවා . වාහනේ පොඩිවෙන්න PROFIT MARGIN එක අඩුයි වාහනේ ලොකුවෙන්න PROFIT MARGIN වැඩියි.

    VEZEL RS SENSING MARKET PRICE වෙන්නේ 75 -77 ගෙන්වනවා නම් 70 -72 අතර වෙන්නේ.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,748
    1,592
    113
    Hakata-ku, Fukuoka
    matath danaganna one api me kiyala thiyana widihta importer kenek wenna balagana 1k import kaloth market price ekata kochchara aduwen genna puluwanda wagon r ekak wage

    WAGON R වලින් ගොඩක් PROFIT ගන්න අමාරුයි. නමුත් 2017 බ්‍රෑන්ඩ් නිව් වලින් පුළුවන්.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,748
    1,592
    113
    Hakata-ku, Fukuoka
    Creed 1aiye very important thread ekk.podi prashnyk tynw mma permit ekk kagen hari salli dila gattot vehicle eka import krnne permit eke owner ge namenda mage name eken da? Thnkz in advance

    IMPORT කරන එක විතරක් නෙවි, REGISTER වෙන්නෙත් PERMIT OWNER ගේ නමට
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,111
    113
    ගොඩක් වෙලාවට ලක්ෂයක් දෙකක් අඩුයි. VEZEL එකක් ලක්ෂ්‍ය 3 ක් විතර අඩුවෙනවා . වාහනේ පොඩිවෙන්න PROFIT MARGIN එක අඩුයි වාහනේ ලොකුවෙන්න PROFIT MARGIN වැඩියි.

    VEZEL RS SENSING MARKET PRICE වෙන්නේ 75 -77 ගෙන්වනවා නම් 70 -72 අතර වෙන්නේ.

    බ්‍රැන්ඩි නිව්ම නැතුව ජපානෙ ටිකක් දුවපු වාහනයක් (2015/2016 ඇක්වා වෙසෙල් වගේ)ගෙන්නුවොත් බ්‍රෑන්ඩ් නිව් මාකට් ප්‍රයිස් එකට වඩා ලක්ෂ කීයක් අඩුවෙන් ගෙන්නගන්න පුලුවන්ද අයියේ??
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,020
    2
    54,793
    113
    ගොඩක් වෙලාවට ලක්ෂයක් දෙකක් අඩුයි. VEZEL එකක් ලක්ෂ්‍ය 3 ක් විතර අඩුවෙනවා . වාහනේ පොඩිවෙන්න PROFIT MARGIN එක අඩුයි වාහනේ ලොකුවෙන්න PROFIT MARGIN වැඩියි.

    VEZEL RS SENSING MARKET PRICE වෙන්නේ 75 -77 ගෙන්වනවා නම් 70 -72 අතර වෙන්නේ.

    Galant Fortis එකක් ගෙන්නගත්තොත් කීයක් වගේ යයිද? නිකමට අහන්නෙ :D
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,748
    1,592
    113
    Hakata-ku, Fukuoka
    Machan SBTJapan site eka gana mokada kiyanne?

    ගහගන්න මරා ගන්න පුළුවන් නම් එක පලවෙනි එක හොදට කරනවා 4 -5ක් කරනකොට ලස්සනට අරිනවා . උන්ට වඩා අඩුවට වෙන තැන් වලින් කර ගන්න පුළුවන්.
     
    Bump :( :(