මචන් මමත් ඔහොම හිතන එකෙක්... මොකක් හරි දෙයක් කරන්න පස්මහ බැලුම් බලන්න එපා.. අත්දැකීමෙන් කියන්නේ... ඒක කෙරෙන්නේ නෑ එතකොට...
කරන්න පටන් ගනින් මහන්සි වෙයන්... ඒ කරලත් බැරි නම් ඉතින් අතහැරපන්...
මමත් දැන් මේ පස්මහ බැලුම් බලන එක නවත්තලා වැඩක් පටන්ගන්න ඉන්නේ... ඒත් එකට ලංකාවට එන්න ඕනේ... කල් තියනවා...