එතකොට මචන් උබ පොඩි කාලේ ගේ හැමතැනම චූ කරද්දී, කක්කා කරද්දී, රෑට ඇහැරගෙන ඉද්දී, කියනදේ අහන්නේ නැතුව දග කරද්දී, ගෙදර බඩුමුට්ටු පොඩි කරද්දී, පොඩි දේටත් අසනීප වෙද්දී තාත්ත උබේ අම්මවත් අරගෙන ගෙදරින් ගියාද?? අනේ මේ පොඩි එකත් එක්ක හිටියොත් අපිදෙන්නා අතරෙත් කේස් ඇති වෙනවා... අපි දෙන්නා මූව හැදුවනේ දැන්...