1. nidarsha91

    Echo bricks වලින් ගෙවල් හදපු කස්ටිය

    ප්‍රායෝගීක දැනුමෙන් මේ ගැන ඇත්තම විස්තර කියල දුන්නට බොහොම ස්තූතියි මිත්‍රයා 🫡
  2. nidarsha91

    ගෙයක් හදන්නෙ කොහොමද බන්?

    හදපු එකක් ගන්න බලපන් මචන්. බාගෙට හදල හරි කමක් නෑ. නැත්තන් උඹේ කාලෙ අපරාදෙ මචන්
  3. nidarsha91

    ලමයි හදන් නැතිව ඉන්න

    කසාද බැඳපු යාලුවෙක් දාල තිබ්බ පොඩි එකාගෙ ඉස්කෝලෙ ගිය පළවෙනි දවසෙ උන් තුන්දෙනාගෙ ෆොටෝ එකක්. දාල තිබුන ටයිටල් එක. "අපි දෙන්නගෙ ජීවිතේ පාළුව නැති කරන්න ආව අපේ චූටි පුතාගෙ..." කසාද බැඳල දෙන්නන් දොඹෙන් කියල හිතාගෙන උන්න කාලෙ සහ මාස 3ක් යද්දි ඇතිවෙන ඇත්තම මෙව්ව එක සමග ඇතිවෙන මෙව්ව එක නැති වෙන්න නම්...
  4. nidarsha91

    මේ කෙල්ලගේ විස්තර දන්නවද

    හස්බන්ඩ්ගෙ පෙනුම නං කිරියෙ අන්කල් කෙනෙක්ගෙ වගේ
  5. nidarsha91

    Echo bricks වලින් ගෙවල් හදපු කස්ටිය

    වියදම ප්‍රශ්නයක් නැත්තන්, මේ ලුක් එකට කැමති කෙනෙක් නම්, කොලිටිම බඩු පාවිච්චි කරනව නම්, මේන්ටේනන්ස් වලට හැකියාව තියෙනව නම්, උඹ එහෙම කෙනෙක්ට රෙකමන්ඩ් කරනවද මචන්? උඹට බොහොම ස්තූතියි මචන් මේ ගැන කිව්වට. මම කියන ගෙදර ඔය කියන විදියට ඇතුලෙ බිත්ති වලට කලින්ම මොකක් හරි කුඩු හැලෙන්න නැති වෙන්න පේන්ට්...
  6. nidarsha91

    🚨 ඔස්ට්‍රේලියාවෙන් ලන්කාවට කාල තරනය - Time-Arbitrage Entrepreneurship

    "අයිති එකත් ලොකු රිස්ක් එකක් ගන්නව තමන්ගෙ සල්ලි දාල තමන්ගෙ අනිත් වැඩ කටයුතු නවත්තල" අපේ උනුත් අනිත් වැඩ දාල මේ වගේ ප්‍රොජෙක්ට් එකකට සෙට් වෙනවා. අන්තිමේ පඩි නං කොහොමත් නෑ උඹ කියන විදියට. ඊලඟට ලාභත් නෑ. ඊටත් පස්සෙ ලෙලිත් නෑ මචන් උඹ කියනව නම්, ලොකු තැනකට ගිය මිනිස්සු නිකන්ම කාලය - මුදල් වියදම්...
  7. nidarsha91

    Echo bricks වලින් ගෙවල් හදපු කස්ටිය

    උඹට එකටම ස්තූතියි මේ ගැන ඇහුවට :love: . මොකද මමත් ගෙයක් බලල තියෙනවා. තනිකරම ඒක ලංකාවෙ ගොන් ගෙවල් වගේ නෙමෙයි. අයිතිකාරය නම් ඉටලි වල ඉන්නෙ. හැබැයි ඩිසයින් එක සම්පූර්ණම යුරෝප්. මම මේ ගඩොල් ගැන හෙව්වෙ නැහැ මොකද මම ගේම ගන්න බලාගෙන ඉන්න හින්ද. මට ඕන වෙන්නෙ ගෙයක් හදන්න නෙමෙයි. මේකෙ මම දැකපු දෙයක්...
  8. nidarsha91

    🚨 ඔස්ට්‍රේලියාවෙන් ලන්කාවට කාල තරනය - Time-Arbitrage Entrepreneurship

    මොකද ඒ වැඩ සාර්තක වීමේ සම්බාවිතාව ඉතා වැඩී, මොකෝ එයාල අනාගතේ දැකල එන්නෙ. ඔයාල සම්බන්ද උනාම එයාල හොයන සල්ලි හෝ මොනයම් දේවල් වලින් කොටසක් ඔයාටත් එයාල දෙයි. :angry: සුද්දො අති බහුතරය දියුණු වුණේ ආසියාවෙන් හොරා කාල. උන්ගෙ සිස්ටම් බලල ලංකාවට යන උන් ගැන කියන්න එපා උඹ. අනික තමයි මොන රෙද්දෙ බිස්නස් එක...
  9. nidarsha91

    Google is locking down Android

    Good decision.
  10. nidarsha91

    After 60 years, new hidden brain pathway found - How Metformin works.

    Insulin injection is the safest method to control Diabetes. Type 2 patients rely on Metformin & other drugs, but unfortunately if they don't are about the highs and lows, they live with the highs or lows more than expected periods. Both hypoglycaemia & hyperglycaemia can be lead them to sudden...
  11. nidarsha91

    Depression වලට බෙහෙත් ගන්න තැනක් දන්නවද Online?

    උඹ කොහෙද ඉන්නෙ? කියපන් එන්න පුළුවන් තැනක් සෙට්වෙලා කයියක් ගහමු. නැත්තන් වරෙන් බුක්ෆෙයා එකට. උඹේ කතාව හිතේ බර නිවෙනකන් කියපන්. ඊට පස්සෙ බලමු මොකද කරන්නෙ කියල. මට නං හිතෙන විදියට වයිෆ් තාම උඹට ආදරෙයි බන්. ප්‍රශ්න නැත්තෙ කාටද බන්. ඒත් අත අරින්න එපා. ගේමක් ගහමු. සල්ලි ඕනෙ නං pm එකක් දාපන් අකවුන්ට්...
  12. nidarsha91

    ඉතාලි

    ඉතාලි යන්න ඒජන්සි නැහැ මචන්. ජොබ් වේකන්සීස් කියල ඉතාලියට යන්න බැහැ. කාලෙකට සැරයක් එනවා නීතියක් = ලෙජ් කියල කියන්නෙ. ඒකෙන් කියනවා වෙන රට වල අයට එන්න පුළුවන්. ඒ සීසනල් ජොබ්ස් වලට කියල. අවුරුද්දකට වීස එක දෙනවා. හැබැයි ඒක ගන්න එකත් පුප ඉරෙන වැඩක්. මොකද ඒකෙ අමාරුම කාර්‍යය තමයි එයාල වෙලාවක් දෙනවා. ඒ...
  13. nidarsha91

    The natural disaster that we should worry about.

    ආහ් උඹ කිව්වෙ වේව්ස් එක ගැනද? උඹ කොහෙද ඉන්නෙ? මැදවච්චියෙද? යකෝ ස්ලිපර්ස් ගත්තම ඒව හෝදල කරල මැදල කරල තියාගනින්. හැම රෙද්දෙම ගිහිල්ලා එහෙමම තිබ්බම ඉතින් කොයි එකටත් එහෙම වෙනවා. අනික දැක්ක නේද උඩ වීඩියෝ එකේ කියනවා රබර් වල කාබන්, හයිඩ්‍රජන් අණු ස්වභාවය ගැන, ඒවවත් බලල තමන් පාවිච්චි කරන දේවල් වලට...
  14. nidarsha91

    The natural disaster that we should worry about.

    කෙල්ලො නෙමෙයි බන් ඕක මාරම කොම්ෆටබල්, මමත් කාලයක් යූස් කළා
  15. nidarsha91

    සෝනු නිගම් කියන්නෙ මාරම talented පොරක්

    අඩෝ එහෙමද නියමයි මචන් එමියො මූව දැනගෙන උන්නෙ නැහැ. සින්දු ටික...... කහෝනා ප්‍යාර හේ :love: තැන්කූ බොක්ක
  16. nidarsha91

    සෝනු නිගම් කියන්නෙ මාරම talented පොරක්

    උඹට මාර ටේස්ට් එකක් තියෙනවනෙ එමියො. සින්දු දෙකම බොක්කෙ තියෙන සින්දු :love:
  17. nidarsha91

    සෝනු නිගම් කියන්නෙ මාරම talented පොරක්

    හුඟ දෙනෙක්ට පුළුවන් තියෙන එක එහෙම්ම කියන්න. අපිට සමහර ෆන්ශන් වල හම්බෙනවා මුදල් ගෙවල ගෙන්නපු ගායකයො ගායිකාවො, ඒ අය ලස්සනට අර තියෙන එක එහෙම්ම කියනව ගිරව් වගේ. පුළුවන් නම් කට හඬත් අනුකරනය කරනවා. ඒත්, මේ මනූස්සයො නම්... උඹටත් බොහොම ස්තූතියි මචන් මේ පෝස්ට් එකට :love: මම කැමතිම වර්ෂන් එක 😇

    No contents