ලමයි හදන් නැතිව ඉන්න

Bam

Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    අපි එයාව දැකලා නැතුව කොහොමද එහෙම උත්තරයක් දෙන්නෙ. 💃💃💃
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,789
    1
    6,656
    113
    Kello thama anthimata ithuru wenne! Kolla ganige demavpiyanta balanne !
    නෑ ... කවද හරි අම්මව තාත්තව බලාගන්න පුළුවන් කොල්ලෙක්ට විතරයි. කෙල්ලෝ depend වෙන්නේ මිනිහගෙ සල්ලි මත ක් ගොඩක් වෙලාවට, එතකොට කොහොමද දෙමව්පියෝ බලාගන්නේ, දුවලට එතකොට ළමයි සහ Husband ගේ වැඩ.

    අන්තිමට ඉතුරු වෙන්නේ හදපු පුතා විතරයි
     

    mamaisamare

    Well-known member
  • Sep 15, 2022
    314
    257
    63
    Sri Lanka
    Ubta hmbenne mulin kellek nm uba kellata godak love nm gani irisiyayilu.

    Gani wenas wenna puluwnlu. Kiriyenmai dakke oka. Kollek nm awlak na

    Minihage adare kellata yaddi ganita awl 🥹
     
    • Like
    Reactions: Yin And Yang

    nidarsha91

    Well-known member
  • කසාද බැඳපු යාලුවෙක් දාල තිබ්බ පොඩි එකාගෙ ඉස්කෝලෙ ගිය පළවෙනි දවසෙ උන් තුන්දෙනාගෙ ෆොටෝ එකක්. දාල තිබුන ටයිටල් එක.
    "අපි දෙන්නගෙ ජීවිතේ පාළුව නැති කරන්න ආව අපේ චූටි පුතාගෙ..."

    කසාද බැඳල දෙන්නන් දොඹෙන් කියල හිතාගෙන උන්න කාලෙ සහ මාස 3ක් යද්දි ඇතිවෙන ඇත්තම මෙව්ව එක සමග ඇතිවෙන මෙව්ව එක නැති වෙන්න නම්, දරුවෙක් මල්ලෙක් ඉන්න ඕන බන්
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    කසාද බැඳපු යාලුවෙක් දාල තිබ්බ පොඩි එකාගෙ ඉස්කෝලෙ ගිය පළවෙනි දවසෙ උන් තුන්දෙනාගෙ ෆොටෝ එකක්. දාල තිබුන ටයිටල් එක.
    "අපි දෙන්නගෙ ජීවිතේ පාළුව නැති කරන්න ආව අපේ චූටි පුතාගෙ..."

    Before marriage : Cure for my loneliness

    After marriage : Cure for our loneliness :lol:
     

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    වයසට ගියාම වතුර උගුරක් වත් දෙන්න එකෙක් නැති උනාම තේරෙයි උබලට
    mcn dont u think, this very arguble point, ??

    if its me , i will ask for that you will bring your own kid to the world ? isnt that despicable ?
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    දරුවෝ නම් හදන්න එපා.
    බුදු අම්මෝ මේ හොඳට හිටපු ජීවිත වලට පැටව් හදාගෙන වෙලා තියෙන විනාසේ..
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,789
    1
    6,656
    113
    කසාද බැඳපු යාලුවෙක් දාල තිබ්බ පොඩි එකාගෙ ඉස්කෝලෙ ගිය පළවෙනි දවසෙ උන් තුන්දෙනාගෙ ෆොටෝ එකක්. දාල තිබුන ටයිටල් එක.
    "අපි දෙන්නගෙ ජීවිතේ පාළුව නැති කරන්න ආව අපේ චූටි පුතාගෙ..."

    කසාද බැඳල දෙන්නන් දොඹෙන් කියල හිතාගෙන උන්න කාලෙ සහ මාස 3ක් යද්දි ඇතිවෙන ඇත්තම මෙව්ව එක සමග ඇතිවෙන මෙව්ව එක නැති වෙන්න නම්, දරුවෙක් මල්ලෙක් ඉන්න ඕන බන්
    ඔව් ගොඩක් වෙලාවට කසාදයක් අල්ලන් ඉන්නේ හම්බෙන ලමය. මොකද කසාදයේ ඇත්තම රහ දැනෙන්න ගද්දී, එකිනෙකාගේ හොඳ නරක තේරුම් යද්දි ඒ වෙන ගැටීම් නවතින්නේ ළමයෙක් හම්බුනාම. ඒ සේරම ගැටීම් අමතක කරලා ළමයා වෙනුවෙන් ජීවිතේ එකට ඉස්සරහට යන්න ගොඩක් අය හිත හදා ගන්නවා. ඒ වෙනුවෙන් කැප වෙනවා.

    ස්වභාවධර්මය අපිව මවල තියෙන්නෙ ඒ විදිහට.
     
    • Like
    Reactions: nidarsha91