තමන් කරන දෙය අනුව වෙනස් වෙනවා නේද මිත්‍රයා? ඕක හරියටම ගැළපෙනවා Educated Laburors ලට. නැත්තන් 8-5 විතරක් කර කර රැට් රේස් එක ඇතුලෙ ඉන්න අයට. ගේමක් ගහන එකෙක් ගත්තොත් ඌට ෆෝම් වෙන වෙලාව ඔහොම මේ වෙලාව කියල කියන්න බැහැ. ඌ සමහර වෙලාවට මුල් කාලෙ දවසම වැඩ.
හැබැයි කවුරුහරි හදල දීල තියෙන පාත් එකේ යන්න...