විදුලි බල පද්ධති පුළුල් කිරීම
විදුලි බල පද්ධති පුළුල් කිරීම පිළිබද හදුන්වාදීමක්
- කුමාර් ඩේවිඩ්
මෙයවිදුලි ඉංජිනේරු විද්‍යාව පිළිබද හදාරා නොමැති ඔබ වෙනුවෙනි -
විදුලි උත්පාදන පද්ධතියේ අනාගත සැලසුම්කරණය වසර 20 ක් හෝ 30 ක් පුරා දිවෙන දීර්ඝ කාලීන අභ්‍යාසයකි. ජාතික විදුලිබල පද්ධතියට නව විදුලි...