මේක ගැන දන්නේ කව්ද ? Xperia™ Z3 Tablet

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    මේක ගැන දන්නේ කව්ද ? Xperia™ Z3 Tablet

    xperia-z3-tablet-compact-waterproof-7c1ad86e65b5b3c1dfc488044ce4bfb0-460.jpg

    Xperia™ Z3 Tablet Compact

    Greater than its size

    The 8.1" lightweight tablet with full-sized performance

    කීයක් වෙනවද ?:eek:

    ගන්න තියෙන්නේ කොහෙද ?

    පාවිච්චි කරන අය ඉන්නවද
    :baffled:

    xperia-z3-tablet-compact-vs-samsung-galaxy-tab-s-vs-apple-ipad-mini-2.jpg

    :dull: :rolleyes::rolleyes::rolleyes::rolleyes: :dull:

    • Like
    Reactions: AspenK

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    Marshmallows update කරන්න පුලුවන්ද

    එහෙම කලොත් ප්‍රශ්න වෙනවද
     
    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    අඩෝ උබලත් හොයන්නේ ඉදල ඉදල මරුම ඒවා තමයි.අවුරුද්දකට කලින් මගේ යාලුවෙක්ට අරන් දුන්නා. Compact එක තමයි.ටැබ නම් සුපිරී:love:. RS.41000. waterproof:P.Dialcom ලාගෙන් ඇහුවම තියෙනවා කිව්වා.ෂොප් එකට ගිහාම ඉවරයිලු:angry::angry::angry:. මතක හැටියට MC එක ඉස්සරහ මෙන්න මේකෙන් ගත්තේ.

    http://imgur.com/a/7m8yy
    h1QZprW.png

    ලංකාවේ සෝනි කරන්නේ නෑලූ ගොඩක් කට්ටිය. එක නිසා කට්ටක් කන්න වෙනවා සෝනි හොයනවනම්.MC & Unity Plaza කිසිම ෂොප් එකක නෑ:no:.දැන් නම් කොහොමද දන්නේ නෑ.2014 බන් අලුත් එකක් සෙට් උනේ නැද්ද...?:oo:
     
    Last edited:
    • Like
    Reactions: Sri_Sampath

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    අඩෝ උබලත් හොයන්නේ ඉදල ඉදල මරුම ඒවා තමයි.අවුරුද්දකට කලින් මගේ යාලුවෙක්ට අරන් දුන්නා. Compact එක තමයි.ටැබ නම් සුපිරී:love:. RS.41000. waterproof:P.Dialcom ලාගෙන් ඇහුවම තියෙනවා කිව්වා.ෂොප් එකට ගිහාම ඉවරයිලු:angry::angry::angry:. මතක හැටියට MC එක ඉස්සරහ මෙන්න මේකෙන් ගත්තේ.

    http://imgur.com/a/7m8yy
    h1QZprW.png

    ලංකාවේ සෝනි කරන්නේ නෑලූ ගොඩක් කට්ටිය. එක නිසා කට්ටක් කන්න වෙනවා සෝනි හොයනවනම්.MC & Unity Plaza කිසිම ෂොප් එකක නෑ:no:.දැන් නම් කොහොමද දන්නේ නෑ.2014 බන් අලුත් එකක් සෙට් උනේ නැද්ද...?:oo:
    :yes::yes:
    14 +
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Marshmallows update කරන්න පුලුවන්ද

    එහෙම කලොත් ප්‍රශ්න වෙනවද
    පුලුවන්
    ප්‍රශ්න නෑ
    body ratio eka madi ban 4n ekak wage thadi
    body ratio එක කිව්වෙ
    මේකේ සිංහල වැඩ කරනවද කියපල්ලකො ....
    Marshmallow update කරාම වැඩ
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මාත් ගත්තේ dealz woot එකෙන් තමයි ........ 2 year warranty දුන්න ...... SINGER එකෙ warranty දෙන්නේ ... මටනම් සුපිරි බාන්ඩෙ ............සිංහල වැඩ .... බරත් නැ ..250g ...
    මාත් අසයි බන් ipad එකක් ගන්න ...එත් බන් එකේ අවුලක් තියනව බන්....මගේ ගානට එක ගන්න නැ බන්..... දුක තමයි ................:(:(:(:(:(:(
     
    rejectzion

    Active member
  • May 14, 2011
    541
    237
    43
    Marshmallow update කරාම වැඩ

    මාත් ගත්තේ dealz woot එකෙන් තමයි ........ 2 year warranty දුන්න ...... SINGER එකෙ warranty දෙන්නේ ... මටනම් සුපිරි බාන්ඩෙ ............සිංහල වැඩ .... බරත් නැ ..250g ...
    මාත් අසයි බන් ipad එකක් ගන්න ...එත් බන් එකේ අවුලක් තියනව බන්....මගේ ගානට එක ගන්න නැ බන්..... දුක තමයි ................:(:(:(:(:(:(

    ස්තූතියි යාලුවනේ