http://imgur.com/ මේ සයිට් එකට ඉමේජ් අප්ලෝඩ් කරපං.. ඕකම ඕන නෑ උඹට කැමති ඉමේජ් හෝස්ටිං එකකට දාපං.. ඊට පස්සෙ ඒකෙ ඩිරෙක්ට් URL එක කොපි කරගෙන වරෙන්.. මෙන්න මේක ක්ලික් කරලා ඒකට URL එක Past කරලා ඕකේ කරපං.. ඒක අමාරු නම් BBCode එක තියෙනවනේ [img] කියලා පටන්ගන්න.. ඒක කොපි කරලා පේස්ට් කරපං..:)