1. crazybuddy

    ජනාධිපති පදවිය

    හලෝ බොස්.. :love:
  2. crazybuddy

    ඕවා හරියන්නෑ.. ගාල්ලෙ රිච්ලුක් එක ඉස්සරහ වඩේ කරත්තෙ වෙඩේ මරු.. බෝල වඩේ..

    ඕවා හරියන්නෑ.. ගාල්ලෙ රිච්ලුක් එක ඉස්සරහ වඩේ කරත්තෙ වෙඩේ මරු.. බෝල වඩේ..
  3. crazybuddy

    ජනාධිපති පදවිය

    ඒක කරන්න බෑ බං.. :( හැබැයි ස්ත්‍රී දූෂකයො, ළමා දූෂකයොන්ගෙ පක අඩපන කරනවා.. ආයි ඒ වැඩ නොකරන්න..:growl:
  4. crazybuddy

    fdgdfgdfg

    ගල් පිට ගල් කැපෙන දුර මාවතේ පිය මත පිය තබමින් ඇවිදින ඔබේ පුක වැනුමට වෂී වී අත් වල කෙලී වඳුරොත් පවා පැයකට අය අඬ ගහන හන්දියේ කොලු රල මැදින් රතයක නැගී කොනකට යනු දැක ඔබයි මමයි බලු රල පවා බුරන හැටි පුදුමයි රහ බිජු රහ බලන රාත්‍රියේ නිරුවත් වෙමින් කොනකට වෙවී බඩු ටික විදින කල ඔබයි මමයි පොලිසිය පවා...
  5. crazybuddy

    අධාරනම් මදි නෑ .හරියට බෙදනවනම්

    :lol::lol::lol: ඔය පොඩ්ඩක් වෙන්නැති බං..
  6. crazybuddy

    fdgdfgdfg

    ඔ බොඩිනල ඉසිකොමිටා හෝ හෝ ඔ බොඩිනල ඉසිකොමිටා හයේ හයේ ඔ රොම්බා ලක ලක සේනූජාහේ ඔ බොඩිනල ඉසිකොමිටා
  7. crazybuddy

    එල එල මචෝ.. එහෙනම් සතුටුයි..

    එල එල මචෝ.. එහෙනම් සතුටුයි..
  8. crazybuddy

    එල එල බං.. එහෙනම් වැඩ ටික කරගනිං.. පුලුවන් වෙලාවට ඇවිත් පලයන්.. ජය වේවා!

    එල එල බං.. එහෙනම් වැඩ ටික කරගනිං.. පුලුවන් වෙලාවට ඇවිත් පලයන්.. ජය වේවා!
  9. crazybuddy

    තෝ වඩේ හැදුවයි..

    තෝ වඩේ හැදුවයි..
  10. crazybuddy

    ගං වතුරට - නියන් සහණාධාර

    දාපන් මිනිහො ඔහොම්ම ගංවතුරට ගහගෙන යන්න..
  11. crazybuddy

    Hashini Gonagala ge Facebook page eka

    :eek::eek::eek::eek:
  12. crazybuddy

    බලපු හොඳම TV Sereis එක

    ප්‍රිසන් බ්‍රේක් බං..
  13. crazybuddy

    පිස්සොද බන් ලන්කාවේ ඉන්නේ?

    පිස්සු යක්කු බං.. :lol: සුනාමිය දවස්වල මතක නැද්ද.. මුහුද පිටිපස්සට යද්දි උන් මුහුද පස්සෙ දිව්වා..:lol: මම නම් කියන්නෙ ඔය වගේ පක්කු ගහන් ගියත් බලන්න නරකයි.. :growl:
  14. crazybuddy

    ගංවතුර අස්සෙ තව එකක් ලීක් වෙලා

    ඔව් ඔය වෙන කෙල්ලෙක් බං.. ඕක නම් මෑතක රිලීස් වෙච්චි එකක් නෙමේ.. අවුරුදු දහයකටත් වැඩි මගෙ මතකෙ හැටියට.. දැන් මේ සෙක්ස් වීඩියෝ ලීක් වෙන අස්සෙ මේවත් දානවා පේජ් හිට් කරගන්න..:lol:
  15. crazybuddy

    කොහොඹ වලින් පිළිකා නසන බෙහෙත ලංකාවෙන්

    දාහන් බලන්න උඹගෙ විදියත්..
  16. crazybuddy

    ෆෝන් එක ෆෝමැට් උනා

    Get Recuva Pro! කියල තියෙන්නෙ මොකටද බං එහෙනම්..:baffled: ෆ්‍රී එකට අමතරව..:sorry:
  17. crazybuddy

    Cyclone Mora Hitting BD

    මොකද බං නැත්තෙ මේ දැනුත් පට්ට හුලඟක් එන්නෙ..:( ඔච්චර සැර නොවුනොත් හොදයි..:sorry:
  18. crazybuddy

    Cyclone Mora Hitting BD

    මෙහෙට ඔච්චර කේස් එකක් වෙයිද කියන්න නම් බෑ.. ඒත් බං පට්ටම හුලඟක් තියෙන්නෙ.. :( අනේ මන්දා ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්න වගේ සීන් එකක් වෙන්නෙ ඒ අස්සෙ සුළි සුළං එන්න ගත්තොත්..
  19. crazybuddy

    මේ දෙකෙන් හොද මොකක්ද

    ලංකාවෙ චැනල් වල නම් මොන HD ද බං.. 4K එකක් බලද්දි පැහැදිලි වෙනසක් තියෙනවා බං.. ඒත් අපි එච්චර උවමනාවකින් නොබලන නිසා දැනෙන්නෙ නැහැ..

    No contents