මතක් වෙද්දි කලකිරෙනවා බං..
මගේ කකුලෙ නියපොතු දෙකක් කුනු උනා..
දවස් ගානක් නහයෙ ඒ ස්මෙල් එක තිබ්බා..
:sorry:
එච්චර හදියක් වෙලත් වේස පොලිස්කාරයොයි, කාලකන්නි මිනිස්සුයි කලේ මල මිනී වල මුදු, මාල, කරාඹු පන්නපු එකයි, කඩවල් කඩපු එකයි, ඉස්පිරිතාල අස්සෙ රිංගලා කෙල්ලො දූෂණය කරපු එකයි.. ඒ වගේ අන්තිම...