කූඩු කුඩු උබේ අදහසට......
මචන් හවුල් තියාගන්න එපා බිස්නස් වලට ඒක පාඩුයි..
ෆෝන් වලට තවම හොද ඉල්ලුමක් තියනව.....
මොඩර්න් ඒව හොයන්නේ කොල්ලො කෙල්ලෝ..
ඒත් තවමත් අඩු මිල දුරකතන මිලදී ගන්නා අය ඕනේ තරම් ඉන්නව,,,
ඔයාට පුලුවන් නම් ඩුබායි වලින් ගේන්න ,,,
චයිනීස් තමයි..ඊත් අව්ලක් වෙන එකක් නෑ.....
මෙහෙ ඩීල...