නෑ මිනිහෝ මම හොටෙල් එකක් දාන්න නෙමේනේ හිටියේ..
මුලින්ම දැම්මේ බාර් එක..
පස්සේ බයිට් අනංමනං දැම්මා..
ඔහොම යද්දි පොරක් ආව මේක හොටෙල් එකක් කරමු සර් මම වැඩේ කරන්නං කියාගෙන.. කලින් ගලධාරි එකේ මැනේජර් කෙනෙක් වෙලා ඉදල දැන් අයින් වෙච්ච පොරක්..
පස්සේ ඌ තමයි මේක හොටෙල් එකක් කරේ..