~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
manage karanna wena kawruth nadda?

ඉන්නවා මම දැන් බිස්න්ස් වලට මැදිහත් වෙන්නේ නෑ.. කන්ස්ට්‍රක්ශන් එකට දැන් මම මැදිහත් වෙන්නෙ චෙක් සයින් කරන්නයි, ඉන්ටර්වීව් වලටයි විතරයි...
අනිත් සේරම ඩියු ප්‍රොසෙස් එකේ යනවා..
නමුත් ඒවල එන ප්‍රශ්න විසදන්න ඕනේ මමනේ මිනිහෝ..
අදනං වැඩ වගයක් තියෙනවා කරන්න ඒත් කම්මැලි වගේ..
 
  • Like
Reactions: MaxFunMan

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඉන්නවා මම දැන් බිස්න්ස් වලට මැදිහත් වෙන්නේ නෑ.. කන්ස්ට්‍රක්ශන් එකට දැන් මම මැදිහත් වෙන්නෙ චෙක් සයින් කරන්නයි, ඉන්ටර්වීව් වලටයි විතරයි...
    අනිත් සේරම ඩියු ප්‍රොසෙස් එකේ යනවා..
    නමුත් ඒවල එන ප්‍රශ්න විසදන්න ඕනේ මමනේ මිනිහෝ..
    අදනං වැඩ වගයක් තියෙනවා කරන්න ඒත් කම්මැලි වගේ..

    ehemada? Prashna wisandanne oya nam ithin katha karala wadak na
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Mama keaweth nea ban.
    Non technical magul katha ahagena inna eka thama amaruma de
    කාපං මිනිහෝ දැන් තුනයි නේ.
    මටනං කාපු වෙලේ ඉදං නිදිමතයි අරුන් කෑමට් මොනව දාලද මන්දා..