1. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඉන්නවා මම දැන් බිස්න්ස් වලට මැදිහත් වෙන්නේ නෑ.. කන්ස්ට්‍රක්ශන් එකට දැන් මම මැදිහත් වෙන්නෙ චෙක් සයින් කරන්නයි, ඉන්ටර්වීව් වලටයි විතරයි... අනිත් සේරම ඩියු ප්‍රොසෙස් එකේ යනවා.. නමුත් ඒවල එන ප්‍රශ්න විසදන්න ඕනේ මමනේ මිනිහෝ.. අදනං වැඩ වගයක් තියෙනවා කරන්න ඒත් කම්මැලි වගේ..
  2. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ආච්චිගේ රෙද්ද තමයි සැදා සමය මම තොට වඩා අවුරුදු 5 නේ වැඩිමල් මිනිහෝ
  3. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    අදනං දමල ගහල ගෙදර යනවා..
  4. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    නිදිත් මතයි රෙද්ද තව වැඩත් තියෙනවා කරන්න.
  5. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    මං යනවා මිනිහෝ කන්න.. මෙනු එකේ බතුයි, සෙමයි, සැරවයි, කන්න කලින් ස්ටාටර් එකට බොන්න වමනේ කෝප්පෙකුයි දෙනවලු.. යම් යම් මම යනවා..
  6. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    උඹ කලිනුත් මාව ලී බඩු උගුලකට අල්ලගන්න හැදුවා.. මේකත් ඒ වගේ මරාල්‍යක් නෙමෙයි නේ..:rofl:
  7. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    Red frame ව කොපි කරන්න එපා කැ** කියලා එකෙකෙ මගේ රෙප් කපලා ගිහිල්ල.:rofl:
  8. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඔව්.. කාලකණ්ණි ලමයින්ට එක සතයක් දෙන්න හොද නෑ පිට ගෑනියෙක්ට දුන්නත්..
  9. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    වාහම සේල් එකකට නං ඒ හරිය මරු තමා යන එකාට පේනව හොදට වෙන බලන්න දේවලුත් නෑනේ ඒ පාරේ
  10. Red_frame

    ◄ 13 කෙල්ල නිවසේදීම ලිංගිකව හැසිරිලා මාට්ට&#35

    බොරු නිව්ස් හද හද දානව විසිට්ස් ගන්න.. උබලටත් ඉතිං හරි ලොකුයි ඔහොම මගුලක් දැක්කම සේරම ඇත්ත
  11. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඔය මිනිහා කරපු දේ හරි මිනිහෝ..
  12. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    නාවලපිටියේ කන්න තැනක් කියප්ං ඒනං මෙහෙම්මම ඇවිත් කාල යන්න..
  13. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඒ පාරේ ශෙඩ් අනුමත් කරන්නේ නෑ..
  14. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    දෙමටගොඩ ඉදං එනකොය කන්න තියෙන සුපිරි පොට් එකක් කියපං මිනිහෝ.. උඹලා කාල තියෙන.. චයිනීස් අනංමනං නෙමෙයි නෝර්මල් කෑම..
  15. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    මං යනවා හොරිකඩයෝ දැන්.. හෙන ගහපල්ල තොපිට හැදිගෑවිලාම පලයව් මූසල හැත්තා සේරම තොපි..
  16. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    අවුරුදු 77ක් ඌට තව මොන ඉඩම් වාහනද? තන්හාවට ඒව උගේ නමට තියන් ඉන්නවා ලමයින්ට ලියන්නෙත් නැතුව.. වාහනේ ඌ තියං සල්ලි ලමයි තුන්දෙනාට බෙදලා දෙනවලු.. ඌට ඕක ඇති..
  17. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    මෙහෙ මට ලගත් එක්කනේ මිනිහෝ පරිපාලනය පහසුයි.. කොහොමත් ඕක පටං අරං මාස 6ක් වත් යනකං මම පර්සනලි බැහැලයි මෑනේජ්මන්ට් ප්‍රොසෙස් එක හදන්නේ... ඒ නිසා ලගක වෙන එක මට පහසුයිත් එක්ක.
  18. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    නෑ මට නං සල්ලි නොදී වැඩේ කරවගත්ත හැකි..
  19. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඇයි තො මේ ත්‍රෙඩ් එකේ හිටියේ නැද්ද හොරිකඩයෝ.. ලයිසන් එකක් ගන්න අමාරුයි මිනිහෝ තව.. දැන් කාලෙ ඇමතියෙක්ටවත් හරි අමාරුයි ශෙඩ් පර්මිට් එකක් ගන්න..
  20. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    පස්සේ ලොකේශන් එක දාන්නං දැම්ම තැන දාන්න බැ.. මේ අවටින්මයි..

    No contents