1. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    එයාර් රයිෆල් වලට කට්ට දෙන්නේ නැත්තං හැම එකාම ගන්නවනේ ඕව. මේක එහෙම නෑ හැම එකාම මේව ගන්නේ නෑනේ.. සාධාරණ හේතුවක් ඉදිරිපත් නොකරපු ගමං ඇප්ලිකේශන් එක රිජෙක්ට් කරනවා.. මේව නං ගන්න අන්තිම අමාරුයි..
  2. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    නෑ . .... එහෙම කිසිම දෙයක් කරේ නෑ..
  3. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    මේ මේකේ විස්තර අඩුයි නේ මිනිහෝ.. උන්ඩත් ලියාපදිංචි කරන්න ඕනේ.. ඕන ඕන ඒව යූස් කරන්න බෑ..
  4. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    බාල පිස්තෝල වල ශොට් එක ශුවර් නෑ.. ගන් එක මාර විදිහට දෙදරනවා ෆයර් වෙද්දි... මේක එහෙම නෑ.. ශොට් එක පට්ටම ශුවර්..
  5. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    මම නං සාක්කුවේ තමා දාං ඉන්නේ..
  6. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    නෑ රිවෝල්වර් වල ට්‍රිගර් එක තදයි ලෝඩ් කරාම.. සාමාන්‍යයෙන් ඇගිල්ලෙන් හොද වේට් එකක් දාලා තද කරන්න ඕනේ පත්තු කරන්න.. එහෙම ගැස්සුනා කියල පත්තු වෙන්නේ නෑ..
  7. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    පිස්තෝලයක් ඇදලා පස්සේ කුර ඇදලා ලෝඩ් කරන සද්දේ ඇහිච්ච ගමන් ඕන ජගතෙක් බය වෙනවා මිනිහෝ. විශේෂම දේ ඒක නෙමෙයි..උඹ අතේ එකක් තියෙනවා කියල අනිත් උන් දන්නකොට උන් ගේමට එන්නේ නෑ.. එතනින්ම උඹට ඕන ආරක්ශාව හම්බවෙනවා.. තියෙනවා කියල අනිත් උන්ට දැනගන්න ඇරියම ඇති..
  8. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    නෝමල් ඒවට මම ආස නෑ.. මේ ටයිප් එක තමයි මගේ චොයිස් එක.. කොට බැරල් එක..
  9. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ආදායම් පෙන්නුවා.. ඒක මට ශුවර්. ටැක්ස් රිපෝර්ට් වලට හරියන්න ගානට අකවුන්ට්ස් බැලන්ස් කරා මේ වැඩේටම.. උකව් කඩ හින්දා ලේසියෙන්ම ෆන්න පුළුවන් උනයි කියලයි ඩයල් එක කිව්වේ..
  10. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    මං ලග කලින් පිස්තෝලයක් තිබ්බා.. එක පාරක් මගේ ගෝනපල කඩේ ඉස්සරහා බීපු ඩයල් එකක් හෙන වෙලාවක් තිස්සේ කඩේ ඉදපු කෙල්ලන්ට අර පොඩි කවුන්ටර් එකෙන් කෑ ගගහ සල්ලි ඉල්ලනවා මම cctv එකේ දැක්ක..පස්සේ ඌ ගලකින් ගහල ඉබ්බෝ එහෙම කඩන්න ට්‍රයි කරනවා ඌ බීලනේ ඒව එහෙම කඩන්න බෑ නැතුව.. ඒ වෙලාවේ මම ටක්ගාල එතෙන්ට ගිහිල්ලා...
  11. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ගල් කටස් කියන්නේ මිනිහෝ මෙහේ හදන ඒවා.. නිකං පට්ටමකට යකඩ බටයක් පාස්සල මෙකේ කම්මල් වල හදන්නේ.. ඒක හෙන ඩේන්ජරස් ගල්කටස් අතේ පුපුරනවා.. පොලිසියේ තියෙන්නෙත් රිවෝල්වර් තමයි හැබැයි බැරල් එක දිගයි..
  12. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    කඩ විතරක්ම නෙමේ මිනිහෝ තව මොන මොනවඩ පෙන්නන්න ඕනේ.. සිරාවටම ප්‍රොසෙස් එක මම දන්නේ නෑ කහතුඩුව oic ලයොසන් එක හදලා මගේ ඔෆිස් එකටම ගෙනල්ල දුන්න..
  13. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    මේක තමයි.. රිවෝල්වර් කියන්නෙත් පිස්තෝලයක් තමයි මිනිහෝ:rofl:
  14. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    උඹ ගල් කටස් අදුරන්නේ නැද්ද මිනිහෝ මේවට ලගින් වත් යන පෙනුමක් නෑනේ ගල්කටස් වල.. මේක පට්‍ට ගති මිනිහෝ නෝමල් පිස්තෝල 3ක් ගන්න පුළුවන් මේක ගන්නකොට..
  15. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    එහෙම නං අනේ මන්දා.. ආදායම් පෙන්නලා, ආරක්ශාව අවශයි අනං මනං පෙන්නලා හදන්න ඕනේ.. කලින් කහතුඩුව පොලිසියේ ඉදපු oic මේක මට හදලා දුන්නේ...
  16. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    පාරේ අරං යන්න බෑනේ මිනිහෝ ලයිසන් නැති ඒවා.. ඕක නිතරම මගේ සක්කුවේ නේ තියෙන්නේ. හොර ඒවා ඉතින් එලිපිට නෑ..
  17. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    නෑ මගේ අදායම් පෙන්නලා. උකස් කඩ තියෙන හින්ද ලේසියෙන්ම ගන්න පුළුවන් අනික..
  18. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    නෑ මිනිහෝ මෙන්න මේක මං ගාව තියෙන්නේ.
  19. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඔව් මිනිහෝ ලයිසන් පිස්තෝලයක්.. තෝ හිතුවද හොර බඩු තියං ඇවිදිනවා කියල.
  20. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ආයුධ නං ගන්න එක වැඩක් නෙමෙයි ලයිස්න් එක ගන්න එකයි අමාරු..

    No contents