හොරිකඩ වහුකුණු මූසලයිනේ..
ෆ්ලොයිඩ් මේවෙදර් කියන්නේ ලෝකෙ ඉදපු හොදම බොක්සින් ශූරයා.. 2015 රිටයර් උනා..
උගේ රෙකෝර්ඩ් එක 49-0
මූට මේ ඊයේ පෙරේදා නැගීගෙන එන තරුණ ufc fighter කෙනෙක් වෙන කෝනර් මැක්ග්රේගර් කියන ඩයල් එක චැලේන්ජ් කරා බොක්සින් මැච් එකකට..
ඌ ඒක ඇක්සෙප්ට් කලා..
ලබන අගෝස්තු 26 ෆයිට් එක...