1. freednbeing

    සෙවීම - The Search

    එලමකිරි බෝ. මම මේක කියවලා තියෙනවා ගොඩක් ඉස්සර. ඒත් ඒ දවස් වල පොඩි එකා නිසා කමෙන්ට් කරන්න දැණුනෙ නෑ. නියමයි...!
  2. freednbeing

    Nidahasa Tiyenawane - Re: Nidahasa labeida by ravicplk

    අම්බානක්ම හරි මල්ලි ඔයාට හිතෙන විධිය
  3. freednbeing

    Nidahasa Tiyenawane - Re: Nidahasa labeida by ravicplk

    මමත් ඉන්නේ බඳින්න නම් බෑ කියලා. හොඳයි කියල හිතුන දවසක කියන්න බෑ. නමුත් අපි ලංකාවෙ දකින සාම්ප්රදායික විවාහය නම් අසාර්ථකයි කියලයි මට හිතෙන්නේ සහ මගේ යාළුවා මිස්ටර් රවි කියන්නෙත් ඒකමයි.
  4. freednbeing

    සෙවීම - The Search

    මේක මම මගේ ගුරු කොට සලකන ගනේගොඩ අයියත් එක්ක අවුරුදු ගානක් කරපු කතාබහේ එක ප්රතිපලයක් කිව්වොත් නිවැරදියි. මේක මෙහෙම ලියන තැනට මම ආවෙ ඒ කතාබහ තුල අපි අවබෝධ කරගත්තු යථාර්ථයන් මතයි. මේක ඉක්මනින් දාන්න හිතුවෙ පහුගිය දවස් කීපයේම එලකිරි එකේ මේ සත්යය සම්බන්ධ හුයවල් කීපයක් රවි මලයා, බෝමන්, නිකිණි සහ මලී...
  5. freednbeing

    __SIRA KADAVURA__

    ෂාහ්... නියම කියුම. දන්නවද? සියල්ල අවසන් වෙනකල් අපි නොඉන්න නිසා ඔයාගෙ තර්කය අනුව අපිට කවදාවත් තේරුම්ගන්න බෑ නේද?
  6. freednbeing

    Kasun Kalhara - Radikal Premaya Album - Lyrics

    Yeah... Counting on it...
  7. freednbeing

    YOUR FINAL PLACE

    මේ බෑන් වෙන විධියට ඕක සොඳද මන්දා ඊට වඩා...
  8. freednbeing

    OBATA WARAMAK LABUNOTH?

    එක වරමෙන් උපරිම ප්රයෝජනය නේද?
  9. freednbeing

    OBATA WARAMAK LABUNOTH?

    හා හා හා... නියමයිනේ...
  10. freednbeing

    Kasun Kalhara - Radikal Premaya Album - Lyrics

    කට්ටිය ටිකක් ඉන්නව වගේ
  11. freednbeing

    SURIYAKANTHA

    පේන්නේ නැත මචෝ
  12. freednbeing

    Life - A Programmer's Point of view (Spread for All your IT Friends)

    අම්මට සිරි! මරුනේ
  13. freednbeing

    ~~~Numbata liyana Kaviya - 01~~~

    අනිත් අයගෙ හුයවල් වල ඔයා දාපු කමෙන්ට් කියෙව්වට ඔයාගෙම කවියක් කියෙව්වෙ දැනුයි. මාර සුන්දරයි කවිය. හොඳ පැතුමක් ඔයාට තියෙන්නේ. මිනිස්සුන්ගෙ දුක ඒ විධියට නිවා දාන්න හැකියාව ඔයාට ලැබෙන්න කියලා පතනවා. තව ලියන්න.
  14. freednbeing

    Tharuwe obaiii

    මංදා ගොඩක් අයගෙ කවි වල ඔය කතාව තියෙනවා මොකක් හරි විධියකට... අත්දැකීමක් කියල කිව්වනේ. දුකයිද තවමත්? ලියන්න එහෙනම් අපිටත් බලන්න ඔයාගෙ දුක. ලස්සනයි.....
  15. freednbeing

    WAR

    අයි ගෙස්.... Sorry, I guess that you are an antiwar person. Saw a nother poem by you meaning the same. Great Bro. In most of the times weapon comes because we've ruined the roots that we can talk and get to the point. Somehow that is the way it goes. Since the war is a business now, No one will...
  16. freednbeing

    Duka...

    සිංහලෙන්ම දාන්න පුළුවන් නම් කියල වැඩක් නෑ මචෝ... ඒකෙන් තවත් ලස්සන වැඩි වෙනව මිස අඩු නම් වෙන්නෙ නෑ.
  17. freednbeing

    ₪₪...අඳුර...₪₪

    ලස්සනයි. මුලින්ම ටිකක් ටැපලුණා නිශායම සහ සඳ ගලපපු විධිය. මේ වචන නම් ජනප්රියයිනේ. නියමයි...
  18. freednbeing

    OBATA WARAMAK LABUNOTH?

    X-files එකේ හෙන ඉස්සර වතාවක් ගියා ඔහොම එකක්. වරම් දෙන්න පුළුවන් දේවතාවියක් ඉන්නවා ඒකෙ. කතාව ඇදිලා ගිහින් අන්තිමට මොල්ඩර්ට අවස්ථාවක් එනවා වරයකට. එයා ඉල්ලන්නෙ ලෝක සාමය. ඊළඟ මොහොතෙ මොල්ඩර්ට දැනෙනව මිනිස්සු නෑ කියල. බැලින්නම් ලෝක සාමය ඇති කිරීමේ මාර්ගය තමයි මිනිස්සු නැති වීම. ඔහොම චාන්ස් එකක් මට...
  19. freednbeing

    Pissage heenaya

    මට හිතෙන්නෙ අධික රාගික ආශාව දුර ඉඳන් සන්තර්පනය කරගන්න හදන කෙනෙක් ගැන කවියක් වගේ. ඒ කියන්නෙ මෙයාට කතාව ඇයට කියන්න බෑ. ඒක තේරුමක් නෑ කියල හිතෙනවා. ඒත් ආයෙමත් රාගිකව පෙළඹෙනවා ඇය හොයාගෙන යන්න. දුරස්ථව සන්තර්පනය වුන මොහොතක එපා වෙනවා. ආයෙ ටිකකින් ඕන වෙනවා... මං හරිද මංදා
  20. freednbeing

    Sri Lankan Actors (Up Date)

    නියමයිනේ.... ඔයා ෆිල්ම් / ටෙලි ෆීල්ඩ් එකේම ඉන්න හොඳ කනෙක්ෂන් සහිත පුද්ගලයෙක් වෙන්න ඕන. නියමටම නියමයි. තව දාන්ට... හොඳට බලන්ට.

    No contents