1+ එක සුපිරිම ෆෝන් එකක් මචං, ඩිසයින් එකයි, OS එකයි ඔක්කොම සිරා. එත් එකේ ටච් ස්ක්‍රීන් එකේ ඉශු එකක් තියෙනවා මචං. (හැම එකේම නැහැ) එකට තාම හරි අප්ඩේට් එකක් නැහැ මචං. දැන් මාසයක් විතර එකට විසදුමක් එනකන් හිටියේ මචං, තාම හරි උත්තරයක් නැති නිසයි මේක ගන්න හැදුවේ.
මේකේ කැම් එක 1+ තරම් සුපිරි නැති උනත්...