මෙහෙමයි මචං, IT කිව්වම නෙට්වර්කින්, සොෆ්ට්වෙයා ඉන්ජිනිරින්, කම්පියුටර් සයන්ස් වගේ පැති ගොඩක් තියෙනවා. ඔයාට කම්පියුටර් ගැන අවබෝදයක් තියෙනවා නම්, ආසයි නම් ඒ පැත්තෙන් යන්න පුළුවන්, කිසිම අවුලක් නැහැ, හැබැයි මේ ෆීල්ඩ් එකේ කට්ටිය ගොඩක් ඉන්න නිසා හොද වැඩ කාරයෙක් වෙන්නම ඉගෙනගන්න වෙනවා, නැත්නම් අමාරුයි...